පල්ලිවල ආරක්ෂාවට 6837ක්
කාලීන පුවත්

පල්ලිවල ආරක්ෂාවට 6837ක්

පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. පොලිස් නිලධාරීන් ජංගම සංචාර, පා මුර සංචාර සහ…

HIV ආසාදිතයින් 14%කින් ඉහළට
කාලීන පුවත්

HIV ආසාදිතයින් 14%කින් ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා එච් අයි වී ආසාදිතයින් 14%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී…

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරයට තිලකා ජයසුන්දර
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරයට තිලකා ජයසුන්දර

මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුර හොබවන ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියක වන ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්කර තිබේ.එම පත්වීම අප්‍රේල් 01දා සිට බලපැවැත්වෙන අතර ඊට අදාල…

මෛත්‍රීට අධිකරණ නියෝගයක්
කාලීන පුවත්

මෛත්‍රීට අධිකරණ නියෝගයක්

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වැනිදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ(28) නියෝග කර තිබේ.නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ…

බිත්තර ආනයනය සීමාකරයි
කාලීන පුවත්

බිත්තර ආනයනය සීමාකරයි

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. සතොස වෙළෙඳසැල්වලට දෛනිකව බිත්තර ලක්‍ෂ…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික සංවිධායකකම නාමල්ට
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකකම නාමල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු වල වගකීම බාර වන ජාතික සංවිධායක ධුරය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පත් කොට තිබේ. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස බැසිල්…

පෑවිල්ලෙන් තේ නිපයුම සියයට 60කින් අඩුවෙයි
කාලීන පුවත්

පෑවිල්ලෙන් තේ නිපයුම සියයට 60කින් අඩුවෙයි

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තේ නිෂ්පාදනය සියයට 60කින් පමණ පහළ ගොස් ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි. නියඟයේ බලපෑම උඩරට, පහතරට සහ මැදරට යන සියළුම තේ වගාවන් සඳහා එල්ල වී ඇති බවත් ප්‍රදේශ…

02 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක්
කාලීන පුවත්

02 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක්

සෞඛ්‍ය සේවාවේ ගැටළු සඳහා විසඳුම් ලබා දීම සඳහා බලධාරීන් හට ලබා දී තිබූ කාලය ඊයේ (27) දිනයෙන් අවසන් වූ බැවින් ලබන අඟහරුවාදා පෙරවරු 6.30 සිට සිට යළිත් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු…

ඥානසාර හිමියන්ට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්
කාලීන පුවත්

ඥානසාර හිමියන්ට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

කූරගල රජමහා විහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට, කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබේ. එක් එක්…

ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය ස්ථාපිත කරන නීති මේ වසරේ පාර්ලිමේන්තුවට
කාලීන පුවත්

ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය ස්ථාපිත කරන නීති මේ වසරේ පාර්ලිමේන්තුවට

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රිම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…

error: Content is protected !!