හෙට පැය 16ක ජල කප්පාදුවක්
හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.
හෙට (09) පස්වරු 5 සිට අනිද්දා (10) පෙරවරු 9 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි.
රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු රාල වන සොමිපාල රත්නායක මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු රාල සහ සොමිපාල රත්නායක මහතාගේ මුනුපුරා වන සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති වරයා උපදෙස් ලබා…
මාතර – රත්නපුර මාර්ගයේ (A17 ) 85 සැතපුම් කණුව ‘අනිල් කන්ද’ ස්ථානයේ නායයෑමක් සිදුවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා අවහිරවී ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පවසන්නේ මාර්ගයට පස්, ගල් සහ ගස්…
අධික වර්ෂාවත් සමග බදුල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල මහා මාර්ගවලට පස් කඳු කඩාවැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලිසිය කියයි. හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් විශාල පස් කන්දක් කඩා වැටිමෙන්…
මොරටුව විශ්ව විද්‍යාලයේ විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිධාරියකු වන සුචින්ද්‍ර දිළුම් සංජීව මහතා ඊට ඉඳුරාම වෙනත් ක්ෂේත්‍රයකට අදාල නිෂ්පාදනයක් වන දිවුල් මිශ්‍ර නව චොක්ලට් විශේෂයක් හඳුන්වා දී තිබේ.විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිය නිම කිරීමෙන් පසු ඇඟලුම් ක්ෂේත්‍රයේ…
විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. මෙම…
නකල්ස් සංරක්ෂිත කලාපය තුළ පවත්නා දේශගුණික විපර්යාස ගැටලු විසඳීම සඳහා පස් අවුරුදු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පවසයි.මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් හරිත දේශගුණික අරමුදල මගින්…
වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබේ. ගොවීන් පවසන්නේ මෙලෙස මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් බවයි. එළවලු ගොවීන් විසින් වෙළෙඳපොළට මෙන්ම තඹුත්තේගම…
2024 වසරේ ජනවාරි,පෙබරවාරි වන විට විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එමෙන්ම කලින් සිදු වූ විදුලි කප්පාදු යළි ඇති නොවන ලෙස කටයුතු කෙරෙමින් පවතින බව ද…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල පස්වරු 01.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes