විමල් ගේ පාස්පෝට් දෙකේ නඩුව කල් යයි
කාලීන පුවත්

විමල් ගේ පාස්පෝට් දෙකේ නඩුව කල් යයි

විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කළේ යැයි යන චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන පෙබරවාරි 08දා දක්වා කල් දැමීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.ඒ,…

නොරොච්චෝලේ ‘කරච්චලයක්’: ජනපති කියයි
කාලීන පුවත්

නොරොච්චෝලේ ‘කරච්චලයක්’: ජනපති කියයි

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට රටට අභියෝගයක් වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. වර්තමානයේ මෙම බලාගාරය සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය, එහි ඉදිරි ප්‍රයෝජන සහ අනාගත භූමිකාව පිළිබඳ නැවත තක්සේරුවක් කිරීමට පොලඹවා ඇති බවද ජනාධිපතිවරයා…

වසර තුනකට පසු කාසල්රී වාන් දමයි
කාලීන පුවත්

වසර තුනකට පසු කාසල්රී වාන් දමයි

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය. වසර තුනකට පසු කාසල්රි ජලාශය මෙසේ වාන් දැමිමට ආරම්භ වි ඇති බවත්, එම ජලාශයේ එක්…

සීනි කිලෝව රු:350 තෙක් ඉහළට
කාලීන පුවත්

සීනි කිලෝව රු:350 තෙක් ඉහළට

රජය සීනිවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමෙන් පසු වෙළඳපොළේ සීනි මිල විවිධාකාරයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.මේ වන විට වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර මිල ගණන් වලට අලෙවි…

ඉදිරි පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය දෙපස ගංවතුර තත්ත්වයක්
කාලීන පුවත්

ඉදිරි පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය දෙපස ගංවතුර තත්ත්වයක්

ඉදිරි පැය 24ක කාලය තුළ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුවේ මේ බව සඳහන් කරයි. එම නිවේදනයේ වැඩිදුරටත්…

සනත් නිශාන්තට දෙසතියක පාර්ලිමේන්තු තහනමක්
කාලීන පුවත්

සනත් නිශාන්තට දෙසතියක පාර්ලිමේන්තු තහනමක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට පාර්ලිමේන්තුව සති දෙකකට අත්හිටුවා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(22) නිවේදනය කළේය.ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව ඇමතීමට යොදාගත් ලේඛනයක් ඔහු ගේ අතින් උදුරා…

ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්
කාලීන පුවත්

ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්

වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් රණවීර මහතා පැවසුවේ, මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප 45ක් හඳුනාගෙන ඇති බවයි. වාර්තා…

සීනි උපරිම සිල්ලර මිල ගැසට්ටුව රිවස්
කාලීන පුවත්

සීනි උපරිම සිල්ලර මිල ගැසට්ටුව රිවස්

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කොට තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට්…

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
කාලීන පුවත්

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

ඔහිය සහ ඉඳල්ගස්හින්න අතර ප්‍රදේශයේදී පස් කන්දක් දුම්රිය මාර්ගයට කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල…

ඡන්දය නොපැවැත්වීම ගැන ගොනුකළ පෙත්සම් පිළිබඳ තීරණයක්
කාලීන පුවත්

ඡන්දය නොපැවැත්වීම ගැන ගොනුකළ පෙත්සම් පිළිබඳ තීරණයක්

මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් මේ මස 29 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවූ බවට තීන්දුවක්…

error: Content is protected !!