අපේ රට හුණ්ඩුවක් නොවේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් අතර මානව සංවර්ධන දත්ත අනුව ශ්‍රී ලංකාව 78 වන ස්ථානයේ ද, විශාලත්වය අනුව 120 වන ස්ථානයේ ද සහ ජනතාවගේ ක්‍රය ශක්ති දර්ශකය අනුව 111 වන ස්ථානයේද පසුවන බැවින් ජනාධිපති අනුර…
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් අතර මානව සංවර්ධන දත්ත අනුව ශ්‍රී ලංකාව 78 වන ස්ථානයේ ද, විශාලත්වය අනුව 120 වන ස්ථානයේ ද සහ ජනතාවගේ ක්‍රය ශක්ති දර්ශකය අනුව 111 වන ස්ථානයේද පසුවන බැවින් ජනාධිපති අනුර…
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.අද රාත්‍රී 7.00ට මෙම තරගය ඉන්දියාවේ අහමදාබාත්හී නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය සඳහා ඉන්දියාව සහ නව නවසීලන්තය සුදුසුකම් ලබා…
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.ඒ ගුවන් මගීන්ගේ, ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන් සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව ප්‍රකාශ වී තිබේ. මේ සමඟම එමිරේට්ස් ගුවන් සේවය ද නිවේදනයක්…
ඉරාන නෞකා කාර්ය මණ්ඩල ඉරානයට ආපසු නොයැවිය යුතු බවට කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. යුද නෞකාවක් වන IRIS Dena ගිලී යාමෙන් පසු බේරාගත්…
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ රට පුරා සිවිල් වැසියන්ගේ මරණය සම්බන්ධයෙන් පුටින් සිය ශෝකය පළ කර…
මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඇමරිකාව බලා යන සිය පුරවැසියන්ට විකල්ප ගුවන් මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දී තිබේ. ඊට අදාළ දැනුම්දීම සිදු කර ඇත්තේ, කොළඹ ඇමරිකානු…
දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.අද (7) අලුයම නිකුත්කළ නවතම කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්…
ඉන්දියාවෙන් රැකවරණ ඉල්ලා සිටි IRIS Lavan නමැති ඉරාන යුද නෞකාවට රැකවරණය ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබේ. ඒ අනුව 183 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ එය ඉන්දියාවේ කේරලයට අයත් කොචි වරායේ පසුගිය 4 වැනිදා සිට නංගරුම්…
ඇමරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ගෙන යන යුදමය ප්‍රහාර වහාම අත්හිටුවන ලෙස බලකරමින් අද (06) කොළඹ 07 ජුම්මා මස්ජීද් දේවස්ථානය ( දවටගහ පල්ලිය ) ඉදිරිපිට විරෝධතාවක් පවත්වන ලදී.පලස්තීනයේ නිදහස වෙනුවෙන් සංවිධානය විසින් එය සංවිධානය…
. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් මෙම වර්ෂයේ අප්‍රේල්,ජුනි,ජූලි මාස වලදී මෙරට විදුලි උත්පාදනයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම තත්ත්වය දිගටම පැවතුණොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් මහජන උපයොගීතා කොමිෂන් සභාව(PUCSL) ගල්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes