පුටින් මිනී මරුවකු බව ඇඟවූ රුසියානු මාධ්‍යවේදිනියට සිර දඬුවම්;මුත් ඇය දියණිය ද සමඟ යුරෝපයට පලා ගිහින්
පුටින් මිනී මරුවකු බව ඇඟවූ රුසියානු මාධ්‍යවේදිනියට සිර දඬුවම්;මුත් ඇය දියණිය ද සමඟ යුරෝපයට පලා ගිහින් රුසියානු රූපවාහිනි නාලිකාවක සජීවි ප්‍රවෘත්ති විකාශයක් අතරතුර රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මිනිමරුවෙකු බවත්, ඔහුගේ සෙබළුන් පැසිස්ට්වාදීන් බවත් සටහන් වූ…









