සහල් මෝල් මාෆියාව ක්‍රියාත්මකයි;සහල් මිල තවත් ඉහළට
කාලීන පුවත්

සහල් මෝල් මාෆියාව ක්‍රියාත්මකයි;සහල් මිල තවත් ඉහළට

දැනට පවත්නා මිලට සාපේක්ෂව ඉදිරියේ දී සහල් මිලෙහි යම් වැඩිවීමක් දැකිය හැකි බව වෙළඳ පළ ආරංචි මාර්ග පවසයි.එහෙත් පාරිභෝගිකයන් පවසනුයේ මේ දිනවල රට තුළ පවත්නා ආර්ථික අවපාතය අතරේ මේ වන විට පරිමාන සහල් මෝල් හිමියන්…

වස දී මැරූ වන සතුන් ගේ මස් කෑවොත් ක්ෂණිකවම මිය යන්න වුණත් පුළුවන්
කාලීන පුවත්

වස දී මැරූ වන සතුන් ගේ මස් කෑවොත් ක්ෂණිකවම මිය යන්න වුණත් පුළුවන්

වස දී මැරූ වන සතුන් ගේ මස් කෑවොත් ක්ෂණිකවම මිය යන්න වුණත් පුළුවන් මේ දිනවල පවත්තා වියළි කාලගුණික තත්වය යටතේ ජලාශ සිඳීයාම මත වනෝද්‍යාන ඇතුළු වන පෙත් වල ජීවත් වන වන සතුන්ට වස මුසු ජලය…

ශ්‍රීලනිප දැන් හිස නැති කඳක්ලු; දයාසිරි ගෙන් එජාපයට කරනමක්?
කාලීන පුවත්

ශ්‍රීලනිප දැන් හිස නැති කඳක්ලු; දයාසිරි ගෙන් එජාපයට කරනමක්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ගන්නා ඇතැම් තීන්දු තීරණ අනුව පක්ෂය හිස නැති කඳකට උපමා කරමින් දැඩි කළකිරීමකට පත්ව සිටින ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පිල්මාරුවකට සූදානම්ව සිටින බව පක්ෂආරංචි මාර්ග සඳහන් කරයි.ලබන මස 02…

ගෝඨාගෙන් ගිළිහුණු”ගම සමඟ පිළිසඳර”යළිත්
කාලීන පුවත්

ගෝඨාගෙන් ගිළිහුණු”ගම සමඟ පිළිසඳර”යළිත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාවට නංවනු ලදුව අතිශය අසාර්ථක බව තහවුරු වූ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේ දිගුවක් ලෙස ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින්…

සාතිශය සංවේගය
කාලීන පුවත්

සාතිශය සංවේගය

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජිකා meepura.com වෙබ් අඩවියේ සම කර්තෘ කුමාරි ප්‍රනාන්දු මහත්මියගේ ආදරණිය පියාණන් වන තිමෝති ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වි ඇත.අවසන් කටයුතු අගෝස්තු 20(අද ) සවස 4.00ට සිරිගම්පල පොදු සුසානභුමියේ දී සිදුකෙ⁣රේ.එම දේහය…

මාධ්‍ය කියන්නේ බොරු;වී මිලට ගන්න සල්ලි තියනවා”- වී අලෙවි මණ්ඩලය
කාලීන පුවත්

මාධ්‍ය කියන්නේ බොරු;වී මිලට ගන්න සල්ලි තියනවා”- වී අලෙවි මණ්ඩලය

වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබී ඇති බවට ඇතැම් මාධ්‍යවල පළ වී තිබුණත්, එය නිවැරදි නොවන බව වී අලෙවි මණ්ඩලය පවසයි.එහි මාධ්‍ය අංශය නිවේදනය කරන අන්දමට පසුගිය මහ කන්නයේදී වී…

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කළවුන් කඩිනමින් කොටු කර ගන්නවා
කාලීන පුවත්

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන කළවුන් කඩිනමින් කොටු කර ගන්නවා

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් ලිංගික හිංසන කරන ලදැයි මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වූ කරුණ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා ඔවුන් කොටු කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ…

බඩඉරිඟු බද්ද පහත හෙළ‍යි
කාලීන පුවත්

බඩඉරිඟු බද්ද පහත හෙළ‍යි

දැනට පවතින සත්ව ආහාර මිල පහත හෙලීම සඳහා බඩඉරිඟු කිලෝ ග්රෑම් එකක් මත පනවා තිබු රුපියල් 75/= ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25/=ක් දක්වා අඩු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…

අද තැන් කිහිපයකට වැසි සහ සුළං
කාලීන පුවත්

අද තැන් කිහිපයකට වැසි සහ සුළං

අද (18) ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ස්ථාන කිහිපයකට ද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.එමෙන්ම, දිවයින පුරා සෙසු…

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමු වූ කතාව බොරුවක්!
කාලීන පුවත්

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමු වූ කතාව බොරුවක්!

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමු වූ කතාව බොරුවක්! පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමු වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අවධාරණය…

error: Content is protected !!