ලංගමට නව බස් රථ 600 ක් ආනයනයට සැලසුම්
කාලීන පුවත්

ලංගමට නව බස් රථ 600 ක් ආනයනයට සැලසුම්

ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා බස් රථ 600 ක් ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිත බව ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.අධීවේගී මාර්ගවල ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ 200 ක් සහ සාමාන්‍ය මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ…

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල…

සයිබර් ප්‍රහාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අහිමි වූ ණය වාරිකය පියවීමට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි
කාලීන පුවත්

සයිබර් ප්‍රහාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අහිමි වූ ණය වාරිකය පියවීමට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි

සයිබර් ප්‍රහාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අහිමි වූ ණය වාරිකය පියවීමට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි ශ්‍රී ලංකාවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ස්වෛරී ණය වාරිකයක් සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් වංචනික ලෙස වෙනත් ගිණුමකට හරවා…

රඛිත රාජපක්ෂ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
කාලීන පුවත්

රඛිත රාජපක්ෂ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් “හරක් කටා” නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර, වෙනම බන්ධනාගාරයකට යොමු කොට සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන්ට අල්ලස් දීමේ…

ඩෙංගු මර්ද­න­යට විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්
කාලීන පුවත්

ඩෙංගු මර්ද­න­යට විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක්

ඩෙංගු රෝගය මර්ද­නය, පාල­නය, මදු­රු­වන් බෝවන ස්ථාන වාර්තා කිරීම සහ උප­දෙස් ලබා ගැනීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව විසින් විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක් ස්ථාපිත කර ඇත. 011 7966366 යන දුර­ක­තන අංකය ඔස්සේ සඳුදා සිට සිකු­රාදා දක්වා පෙ.ව.…

පොසොන් සමයේ අනු­ර­පු­ර­යට විශේෂ ප්‍රවා­හන සේවා
කාලීන පුවත්

පොසොන් සමයේ අනු­ර­පු­ර­යට විශේෂ ප්‍රවා­හන සේවා

ජාතික පොසොන් උත්ස­වය වෙනු­වෙන් අනු­රා­ධ­පු­ර­යට පැමි­ණෙන බැති­ම­තුන් වෙනු­වෙන් විශේෂ ප්‍රවා­හන සේවා ක්‍රියා­ත්මක කර ඇතැයි ප්‍රවා­හන මහා­මාර්ග හා නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය පව­සයි. එම සේවා­වන් ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, මාර්ගස්ථ මගී ප්‍රවා­හන අධි­කා­රිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව…

ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි
කාලීන පුවත්

ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි

ජාතික පාරිසරික සං‍ශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 103කින් ඊයේ(24) පාර්ලිමේන්තුවේදී සම්මත විය.පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 113 ක්.විපක්ෂව ලැබුණේ ඡන්ද 10 ක් පමණයි.

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද රාත්‍රීයේ සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය…

රජය වී මිල ඉහළ දැම්මොත් මෝල් හිමියන් සහල් මිලත් ඉහළ දමාවි
කාලීන පුවත්

රජය වී මිල ඉහළ දැම්මොත් මෝල් හිමියන් සහල් මිලත් ඉහළ දමාවි

රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමේ මිල ඉහළ දැමුවහොත් වී මෝල් හිමියන් ද සහල් මිල ඉහළ දැමීමට අපේක්ෂාවෙන් සිටින බැවින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය…

විදුලි දුම්රිය මාර්ග ඉදිරිකිරිමට කැබිනට් අනුමැතිය
කාලීන පුවත්

විදුලි දුම්රිය මාර්ග ඉදිරිකිරිමට කැබිනට් අනුමැතිය

විදුලි දුම්රිය මාර්ග ඉදිකිරිම සදහා අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන ,මහාමාර්ග හා නාගාරික සංවර්ධන අමාත්‍යවරයා විසිනි.ඒ අනුව අධික මගී තදබදයක් පවතින දුම්රිය මාර්ගයන් විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීමට…

error: Content is protected !!