ලබන 20 දා සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව පමණයි
ලබන 20 දා සිට ගාලුමුවදොර පිටියේ ආගමික උත්සව හැර වෙනත් කිසිදු උත්සවයක් පැවැත්වීම සදහා ඉඩ ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(18) පැවති…









