ජල ගාස්තුව ඉහළට
කාලීන පුවත්

ජල ගාස්තුව ඉහළට

ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනය හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා මේ බව පැවසීය. ඔහු පැවසුවේ, මේ හේතුවෙන්…

ඉන්දියන් සාගරයේ භූ චලනයක්
කාලීන පුවත්

ඉන්දියන් සාගරයේ භූ චලනයක්

ඉන්දියන් සාගරයේ භූ චලනයක් ඇති ව තිබේ. අද (30) ඉන්දියන් සාගරයේ ඇති වූ භූ චලනය හේතුවෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බව වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය මේ බව සඳහන්…

බස් ගාස්තුව ඉහළට
කාලීන පුවත්

බස් ගාස්තුව ඉහළට

ජනවාරි (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත. මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති…

මහව-  අනුරාධපුර දුම්රිය ධාවනය මාස හයකට නතර කෙරේ
කාලීන පුවත්

මහව- අනුරාධපුර දුම්රිය ධාවනය මාස හයකට නතර කෙරේ

ලබන ජනවාරි 07 වනදා සිට මාස 06ක පමණ කාලයක්, උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ නවීකරණ කටයුතු හේතුවෙන්…

ඉන්ධන සහ ගෑස් මතට මුළු වැට් බද්දම පටවන්නේ නෑ
කාලීන පුවත්

ඉන්ධන සහ ගෑස් මතට මුළු වැට් බද්දම පටවන්නේ නෑ

ලබන සඳුදා (ජනවාරි 01දා) සිට ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව ඒවායේ මිල වැඩිවීමත් වුවත් එය 18% කින් ඉහළ නොයන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය කීවාය.ඉන්ධන සහ ගෑස් මත 18%ක…

සෝමාවතිය පුදබිම ජලයෙන් යටවෙයි
කාලීන පුවත්

සෝමාවතිය පුදබිම ජලයෙන් යටවෙයි

දිවයිනේ පළාත් කිහිපයකට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සෝමාවතිය පුදබිම ද ජලයෙන් යටව පවතින බැවින් මේ දිනවල පුදබිමට පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ…

ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලුවොත් මාත් ජනපතිවරණයට එනවා
කාලීන පුවත්

ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලුවොත් මාත් ජනපතිවරණයට එනවා

ශ්‍රීලනිපයේ බහුතරය ඉල්ලීමක් කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමන් සූදානම් බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.තමා ශ්‍රීලනිප මහලේකම් ධුරයෙන් ඉවත් කළ ද පක්‍ෂයේ බොහෝ පිරිසක් එය අනුමත කර නොමැති බව ද ඒ…

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට
කාලීන පුවත්

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් කරයි. මේ වනවිට මණ්ඩලයට බිල්පත් වලින් අයවිය යුතු හිග මුදල රුපියල් බිලියන…

මූල්‍ය ආයතන නියාමනයට නව අධිකාරියක්
කාලීන පුවත්

මූල්‍ය ආයතන නියාමනයට නව අධිකාරියක්

මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය මහ බැංකුව නිසි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා ඉදිරියේදී එම කටයුතු සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කලේ 2005 වසරෙන් පසු නිසි ලෙස…

කොළඹ ගස් 200ක් කපාදැමීමට යයි
කාලීන පුවත්

කොළඹ ගස් 200ක් කපාදැමීමට යයි

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය. කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින්…

error: Content is protected !!