දිස්ත්‍රික්ක 09ක සරම්ප හිස ඔසවයි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 09ක සරම්ප හිස ඔසවයි

මේ වන විට අප රටේ දිස්ත්‍රික්ක 09ක සරම්ප රෝගීන් වැඩිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යංශ ලේකම් වරයා ප්‍රකාශ කර සිටියේ කොළඹ, ගම්පහ,…

අල්ලස් කොමිසමට නව සාමාජිකයින් පත් කෙරේ
කාලීන පුවත්

අල්ලස් කොමිසමට නව සාමාජිකයින් පත් කෙරේ

අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර, සහ බර්නාර්ඩ් රාජපක්ෂ යන මහත්වරුන්ව පත්කළ බවයි. මෙම පත්වීම් ජනවාරි…

හරිත් ගුණවර්ධන හදිසියේම නික්ම යයි
කාලීන පුවත්

හරිත් ගුණවර්ධන හදිසියේම නික්ම යයි

ප්‍රවීණ මාධ්‍යවේදී, දැන්වීම් නිර්මාණ ශිල්පී හරිත් ගුණවර්ධන මහතා අද (28) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.කිං බානට්, ඇටමැස්සා ආදී පුවත් පත් තීරු ලිපි සහ ඕල්වේස් බ්‍රේක් ඩවුන් රූපවාහිනී දේශපාලන ප්‍රහසන මාලාව ද හරිත් ගේ නිර්මාණ අතුරින් කැපී…

මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩුවෙයි
කාලීන පුවත්

මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩුවෙයි

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 60කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින පුරා සිදු කළ…

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර වේ
කාලීන පුවත්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර වේ

පවතින වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද 28 අලුයම සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක් පස්කදු සහ ගස් කඩා වැටී අවහිර වී ඇතැයිද කණ්ඩියක් කඩා වැටී බදුල්ල තල්දෙන නිවසකට හානි වී ඇතැයි ද…

අදත්  වැසි දිනයක්
කාලීන පුවත්

අදත් වැසි දිනයක්

අද(28) දිනයේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම්…

රන් තැටි සිද්ධියට අත් අඩංගුවට පත් කතරගම ප්‍රධාන කපුවාට ඇප
කාලීන පුවත්

රන් තැටි සිද්ධියට අත් අඩංගුවට පත් කතරගම ප්‍රධාන කපුවාට ඇප

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපුරාල වන සොමිපාල ටී රත්නායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා…

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් එම දිනවලදීම 2025 උසස් පෙළ පන්තිවලට සිසුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්නම් ඔවුන්ට එම සම්මුඛ පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලුම විදුහල්පතිවරුන්ව දැනුවත්…

මහනුවර ගස් කඩාවැටීම හේතුවෙන් රථ වාහන 08කට දැඩි අලාභහානී
කාලීන පුවත්

මහනුවර ගස් කඩාවැටීම හේතුවෙන් රථ වාහන 08කට දැඩි අලාභහානී

මහනුවර, තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන 08කට දැඩි අලාභහානී සිදුව තිබේ. අද (27) පෙරවරු 11ට පමණ එකිනෙකට යාබඳව පිහිටි බෝ ගසක් හා සපු ගසක් එසේ…

උසස් පෙළ විභාගයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන්
කාලීන පුවත්

උසස් පෙළ විභාගයට පෙර ඩෙංගු මර්දන වැඩසටහන්

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ,…

error: Content is protected !!