මේ මොහොතේ මට ජනාධිපති අපේක්ෂකත්වයට වඩා වැදගත් ගමේ බලය තහවුරු කර ගන්න එකයි
මේ මොහොතේ තමන් කැප වී සිටිනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කිරීමට බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ තමන් තුළ විශේෂ උනන්දුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කීය.මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර…









