අපොස සාමාන්‍ය පෙළ විභාගය කල්යයි
2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම විභාගය සති දෙකකින් කල්දමා ඇති අතර ඒ අනුව එය මැයි…
2023 මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කල් යන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම විභාගය සති දෙකකින් කල්දමා ඇති අතර ඒ අනුව එය මැයි…
පළාත්පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර අද (10) පැවැත්වෙයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් සමඟ අග්‍රාමාත්‍යවරයා පවත්වන මෙම සාකච්ඡාව පෙරවරු 11.30 ට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරෙනු ඇති. පළාත්පාලන ඡන්ද…
වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්වීම දෙවියන් විසින් තමන්ට ලබා දී ඇති අයිතියක් පවතින බව බටහිර රටවල් සිතන බවත් එය කෙසේවත් නොකළ යුතු දෙයක් බවත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා පවසයි.ඔවුන් එය…
ඉන්දියානු රජයෙන් ඩොලර් මිලියන 100 ක ණය ආධාරයක් යටතේ රජයේ ගොඩනැගිලි සහ ආගමික ස්ථානවල වහලේ සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියේ සමීක්ෂණවලින් 90%ක් මේ වනවිටත් අවසන් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.විද්‍යාල, සන්නද්ධ හමුදා…
තමන්ට රනිල් වික්‍රමසිංහ අමුත්තෙකු නොවන බවත් තමන් ඔහු හා බොහෝ කටයුතු සාර්ථක ලෙස නිමවා ඇති බවත් තමන්ට නුහුරු දෙයක් නොවන සෞඛ්‍ය අමාත්‍ය ධුරය භාර දුන්නොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ප්‍රශ්න නිරාකරණය කළ හැකි බවත් සමඟි ජන…
ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා වන්ධ්‍යාකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් දස ලක්ෂයක් එකවර පරිසරයට මුදාහැරීමට කැලණි විශ්වවිද්‍යාලයේ අනුක වෛද්‍ය ඒකකය සූදානම් වෙන බව වාර්තා වෙයි. ව්‍යාපෘතිය ඉදිරි මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර…
අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලින් පිටත් විමට වීමට නියමිතව තිබු ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී ගමන් කරන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි. කටුනායක ගුවන් තොටුපළෙන් 04/07 දින රාත්‍රී 06.25 ට ඩුබායි බලා…
මාර්ග නඩත්තු අරමුදල වෙනුවෙන් ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් දහයක ඉන්ධන බද්දක් පැනවීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ. බද්ද අය කිරීමට යෝජනා කර ඇත්තේ යතුරුපැදි ද ඇතුළු සියලුම වාහනවල ආදායම් බලපත්‍ර…
රජයේ සේවකයන්ගේ මේ මාසයේ වැටුප, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා ලබන සඳුදා (10) ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික ය. මේ අතර, ඉන්ධන මිල අඩු…
අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධාන කෙරෙන විවිධ උත්සවවලදී ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි. ඒ අනුව අලුත් අවුරුදු උත්සව හෝ සංගීත ප්‍රසංග පවත්වන විට ඒ ඒ පොලිස් බල ප්‍රදේශවලට දැනුම් දෙන ලෙස…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes