ඉන්ධන මිල අඩු වන ළකුණු
ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේ දී ජනතාවට සහනයක් ලබා දීමට හැකි වනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඒ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ප්‍රකාශයක් කරමිනි.“මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය…









