ආත්ම විශ්වාසය ඇත්නම් අපි මේ ඡන්දෙනුත් දිනුම්!
ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරි පළාත් පාලන ඡන්දයට මුහුණ දුනහොත් ඉන් ජයග්‍රහණය කිරීම අසීරු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. ඒ ඊයේ (07) සවස මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම නිල නිවසේ දී…









