HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත් අලුත්ම තීරණය
කාලීන පුවත්

HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත් අලුත්ම තීරණය

ජනතාවට ගමන් බිමන් යන එන අතරමග දී උපත් පාලන කොපු ලබාගත හැකිවන පරිදි Condom Vending Machine සවිකිරීම යළි ආරම්භ කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම ව්‍යාපෘතිය…

“යකඩ යකාගේ මුහුණ වෙනස් කරන” අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට
කාලීන පුවත්

“යකඩ යකාගේ මුහුණ වෙනස් කරන” අතුරු වාර්තාව ජනාධිපති ලේකම්ට

ජාතික ප්‍රවාහන පද්ධතිය සම්බන්ධ සැලකිය යුතු කාර්ය භාරයක් සිදු කරන දුම්රිය සේවාව කාලානුරූපී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා වන දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට අදාළ අතුරු වාර්තාව ජනාධිපති ලේකම්වරයාට භාර දී තිබේ.ප‍්‍රතිව්‍යුහගත කිරීමේ මූලික සැලැස්ම සම්බන්ධයෙන්…

ප්‍රා.ලේ.කොට්ඨාස 27කට නාය අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

ප්‍රා.ලේ.කොට්ඨාස 27කට නාය අනතුරු ඇඟවීම්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) සවස නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ…

අවුකන පිළිමයට පෙරවූ සිවුර සහ පාවහන් යුවල පොලිස් භාරයට
කාලීන පුවත්

අවුකන පිළිමයට පෙරවූ සිවුර සහ පාවහන් යුවල පොලිස් භාරයට

වෛද්‍යවරයකු ලෙසින් සමාජය හමුවේ පෙනී සිටි වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පසුගිය 26 වන පුරපෝදින අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ලැබුණු පැමිණිල්ලකට අනුව ඊයේ (28දා) එම පිළිමයට පොරවන ලද එම සිවුර පබළු…

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන පැහැදිලි කිරීමක්
කාලීන පුවත්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන පැහැදිලි කිරීමක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් දැනට විභාග වන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව කඩිනමින් අවසන් වූ පසු ව ලැබෙන නියෝගය මත ගුරු සේවා ව්‍යවස්ථාව පරිදි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය…

බෙංගාල බොක්ක කැළඹේ;වැසි තත්වය තව දුරටත්
කාලීන පුවත්

බෙංගාල බොක්ක කැළඹේ;වැසි තත්වය තව දුරටත්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මේ වන විට දිවයිනේ පවතින වැසි තත්වය තව දුරටත් වර්ධනය විය හැකි අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්වයද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම ද ඊට…

සිරවුණු කම්කරුවන් බේරා ගැනෙයි
කාලීන පුවත්

සිරවුණු කම්කරුවන් බේරා ගැනෙයි

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි සේවකයින් 41දෙනාවම මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබේ. Uttarakhand…

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්
කාලීන පුවත්

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක්

අන්දමන් දූපත් සහ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වායු‍ ගෝලයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතී. මෙය ඉදිරියේ දී සුළි කුණාටුවක් බවට පත්වන ලකුණු පෙන්නුම් කරන බැවින් ශ්‍රී ලංකාව පුරා වැසි වර්ධනය විය හැකි අතර…

රොෂාන් රණසිංහ ගේ ජීවිතය අනතුරේ
කාලීන පුවත්

රොෂාන් රණසිංහ ගේ ජීවිතය අනතුරේ

කවුරුන් “හොරු සමග හෙලුවෙන්” හිටියත් රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම අගමැතිවරයාගේ කතානායකවරයාගේ ප්‍රබල වගකීමක් බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.විධායකයයෙන් මහජන නියෝජිතයකුට මරණ තර්ජන එල්ල වුණු අවස්ථාවක් මෙරට පාර්ලිමේන්තුවෙන්…

අවුකන පිළිමයට සිවුරු පෙරවීමට එරෙහිව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නීතිය හමුවට
කාලීන පුවත්

අවුකන පිළිමයට සිවුරු පෙරවීමට එරෙහිව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව නීතිය හමුවට

කිසියම් පිරිසක් විසින් අවුකන පිළිමයට සිවුරක් පෙරවීමේ  සිද්ධිය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකොට ඒ සඳහා නීතිමය පියවර ගෙන ඇති බව වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක…

error: Content is protected !!