වෘත්තීය සංගම් රජයට සතියක් කල් දෙයි
කාලීන පුවත්

වෘත්තීය සංගම් රජයට සතියක් කල් දෙයි

වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් ඊයේ(01) රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් ක්ෂේත්‍ර රැසක කටයුතුවලට සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල විය. වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ…

පොලිස්පති ධූරයට තුන් කොන් සටනක්
කාලීන පුවත්

පොලිස්පති ධූරයට තුන් කොන් සටනක්

පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට තුන්කොන් තරඟයක් ආරම්භ වී තිබේ.පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්…

භූමිතෙල් මිල පහළට
කාලීන පුවත්

භූමිතෙල් මිල පහළට

භූමිතෙල් මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක් ​​රු. 50කින් ද…

වාහන වලින් පැමිණ වගා බිම් වල ඵලදාව සොරා කති.
කාලීන පුවත්

වාහන වලින් පැමිණ වගා බිම් වල ඵලදාව සොරා කති.

උඩවලව,සුරියවැව,ඇඹිලිපිටිය ආශ්‍රිත කෙසෙල්,අඹ ආදී වගා බිම් වල ඵලදාව සොරුන් ගෙන් ආරක්ෂා කර ගැනීම බරතල ගැටළුවක් වී ඇතැයි වගා කරුවෝ පවසති.වාහන වලින් පවා පැමිණෙන විවිධ කණ්ඩායම් මෙම වගා බිම් වලට ඇතුළු වී ඵලදාව සොරා කෑම පාලනය…

න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන්න යයි
කාලීන පුවත්

න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවන්න යයි

න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම සඳහාත්, සූර්ය බලයෙන් බස්රථ ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහාත් වන යෝජනා දෙකකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අනාගත බලශක්ති අවශ්‍යතාවය සඳහා විකල්පයක් ලෙස න්‍යෂ්ටික බලශක්තිය සලකා බැලිය යුතු බවට…

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ගැසට් කෙරේ
කාලීන පුවත්

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට ගැසට් කෙරේ

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ. මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ…

උද්ඝෝෂණයට පහරදී සිදු කළ ඝාතනයේ වගකීම රනිල් බාර ගත යුතුයි
කාලීන පුවත්

උද්ඝෝෂණයට පහරදී සිදු කළ ඝාතනයේ වගකීම රනිල් බාර ගත යුතුයි

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයට පහරදී සිදුකළ ඝාතනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාරගත යුතු බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කරයි.ඊයේ (27) පස්වරුවේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක ජාතික දී ජන බලවේගය…

ජාතික ජන බලවේග විරෝධතාවයේ දී ප්‍රාස අපේක්ෂකයෙක් මරුට
කාලීන පුවත්

ජාතික ජන බලවේග විරෝධතාවයේ දී ප්‍රාස අපේක්ෂකයෙක් මරුට

ජාතික ජන බලවේගය ඊයේ (26)අගනුවර දී සංවිධානය කළ විරෝධතා පාගමන සඳහා පොලීසිය එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයෙන් අනතුරට පත් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක නිමල් අමරසිරි මහතා ජීවිතක්ෂයට පත් වී තිබේ.…

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට
කාලීන පුවත්

ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුව විභාගයට

2014 වසරේදී සතොස ආයතනයේ සේවකයන් පිරිසක් නිල රාජකාරීවලින් පරිබාහිරව පුද්ගලික කටයුතුවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති අතර එමගින් රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් එවකට වෙළෙඳ අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට සහ…

රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා
කාලීන පුවත්

රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා

රාජපක්ෂලාගේ එතෙර රහස් ගිනුම් ඇති බවට තොරතුරු නැතැයි ජනපතිත් කියනවා රාජපක්‍ෂලා සතුව ලොව කොතැනක හෝ රහස් ගිණුම් ඇතැයි මෙතෙක් කිසිදු තොරතුරක් හමු වී නැති බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවා වරක් පවසා ඇතැයි පාර්ලිමේන්තු…

error: Content is protected !!