රාජපක්ෂ බලය පවතින පොදු පෙරමුණෙන් ජී.එල් ලා ඩලස් ලා ඉවත් වීමේ අවුලක් නෑ
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම නොමැති වීමෙන් පක්ෂයට කිසිදු හානියක් වී නැති බවත් ජයග්‍රහණයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන බවත් එසේ…









