75 වැනි ජාතික නිදහස් දිනයට ආදිවාසී නායකයෝත්
කාලීන පුවත්

75 වැනි ජාතික නිදහස් දිනයට ආදිවාසී නායකයෝත්

දිවයින පුරා සිටින සියලූ ආදිවාසී නායකයින් 75 වැනි ජාතික නිදහස් දිනයට සහභාගී වන බව ආදි වාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප‍්‍රකාශ කර තිබේ.ජනාධිපතිවරයා වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ආරාධනය පිළිගනිමින් මෙලෙස නිදහස් සැමරුමට එක්වන…

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවීම අද
කාලීන පුවත්

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවීම අද

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම අද(18) පෙරවරුවේ ආරම්භ වීමට නියමිත ය.මැතිවරණ කොමිසම සදහන් කළේ දිස්ත‍්‍රික්ක 18 කට අදාළ පළාත් පාලන ආයතන 153 ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කාර්යාලවලදී…

ගොයම කහ වීම වළකන්න බණ්ඩි පොහොර යොදන්න
කාලීන පුවත්

ගොයම කහ වීම වළකන්න බණ්ඩි පොහොර යොදන්න

දැනට අප රටේ සමස්ත වී වගාවෙන් සියයට 10ක ප‍්‍රමාණයක ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්ත වන අතර ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය වළක්වා ගැනීම සඳහා බණ්ඩි පොහොර පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක්…

පිරිමි සම්භාහනය ගැහැණුන්ට තහනම් ද ? ආයුර්වේද කොමසාරිස් පිළිතුරු දෙයි 
කාලීන පුවත්

පිරිමි සම්භාහනය ගැහැණුන්ට තහනම් ද ? ආයුර්වේද කොමසාරිස් පිළිතුරු දෙයි 

පිරිම් සම්භාහනය කිරීම ගැහැණුන්ට තහනම් බව දක්වමින් පසුගියදා පුවත් පතක පලවූ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩි.ජේ.අබේගුණවර්ධන නිවේදනයන් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. මේ සම්බන්ධයෙන් කරුණු සටහන් කරමින් ආයුර්වේද කොමසාරිස්වරයා විසින් නිකුත් කරන…

උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
කාලීන පුවත්

උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් තහනම් වෙයි. ලබන මස 17 වනදා දක්වා මධ්‍යස්ථාන 2,200ක දී උසස් පෙළ…

රජයේ ආයතනවල පඩි වාර දෙකකට
කාලීන පුවත්

රජයේ ආයතනවල පඩි වාර දෙකකට

රජයේ ආයතනවල මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් අවස්ථා දෙකකදී ගෙවීමට මහ භාණ්ඩාගාරය තීරණය කර ඇත. මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන නිලධාරින්ගේ වැටුප් ප්‍රේෂණ පත් වෙන වෙනම ගෙවීමට හැකිවන පරිදි භාණ්ඩාගාරයෙන්  මුදල් නිකුත් කිරීම සඳහා අවශ්‍ය…

කැලණිතිස්ස තව දුරටත් අවදානමේ
කාලීන පුවත්

කැලණිතිස්ස තව දුරටත් අවදානමේ

කැලණිතිස්ස විදුලි බලාගාරයට ඛනිජ තෙල් සංස්ථාවෙන් පසුගිය සිකුරාදා පස්වරුවේ ලැබුණු ‘නැප්තා’ මෙටි්‍රක්ටොන් 2300 දින තුනකට පමණක් ප්‍රමාණවත් බවත් හෙට 17 වැනිදා සිට කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීම නැවත අවිනිශ්චිත තත්වයකට පත්වන බවත් විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක්…

අද සිට දුම්රිය ගමන් වාර තිහක් අවලංගු කෙරේ
කාලීන පුවත්

අද සිට දුම්රිය ගමන් වාර තිහක් අවලංගු කෙරේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අවම කිරීමේ අරමුණින් කෙටි දුර දුම්රිය ගමන්වාර 30 ක් අද(16) සිට අත්හිටුවන බව ප‍්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය…

ෆයිසර් මුස්තාෆාට ශ්‍රීලනිප එපා වෙයි
කාලීන පුවත්

ෆයිසර් මුස්තාෆාට ශ්‍රීලනිප එපා වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති වරයකු වන, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා එම පක්ෂයේ සියලුම තනතුරුවලින් සේම සාමාජිකත්වයෙන් ද ඉවත්වී තිබේ.ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් අද (15) පස්වරුවේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල…

කොළඹ පුරපති තරඟයට සජබෙන් මුජිබර් රහුමාන්
කාලීන පුවත්

කොළඹ පුරපති තරඟයට සජබෙන් මුජිබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා සමගි බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒ පිළිබඳව ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වේ.ඒ අනුව…

error: Content is protected !!