අයහපත් කාලය ඉවරයි
අප රට කෙරෙහි බල පෑ අයහපත් කාල සීමාව මේ වන විටත් පසු කර ඇති අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව…
අප රට කෙරෙහි බල පෑ අයහපත් කාල සීමාව මේ වන විටත් පසු කර ඇති අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව…
රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළව නිකුත් කොට ඇති චක‍්‍රලේඛය 2023 වසර සඳහා ද වලංගු වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් නව නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබේ.මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා…
දුම් රිය දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවකයන් සැලකිය යුතු පිරිසක් අද (31) දින වයස අවුරුදු 60 සම්පූර්ණවී සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ධාවනයට එල්ල විය හැකි බාධා පිටු දැකීම පිණිස අත්‍යවශ්‍ය සේවකයන් කොන්ත්‍රාත් පදනම මත යළි බඳවාගැනීමට…
මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන හිඳින්නේද?යන්න විමසා බැලීම පිණිස පාසල් දරුවන් පරීක්ෂා කිරීමේ දී පිළිපැදිය යුතු කරුණු කිහිපයක් සහිත උපදෙස් මාලාවක් පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න මහතා සියලූ පොලිස්ථාන වෙත ලබා දී තිබේ.ඒ අනුව පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ,…
කිසියම් වෙළෙන්දකු උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන්නේ නම් 1977 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම දුරකතන අංකය දවසේ පැය 24…
මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය නොමැතිව විදුලි බිල ඉහළ දැමීම සපුරාම නීති විරෝධී වන අතර ලංකා විදුලිබල මණ්ඩලය එවැන්නක් ක්‍රියාත්මක කරන්නේ නම් එම තීරණයට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම අධිකරණය හමුවට යන බව එම කොමිසමේ සභාපති ජනක…
තමන් සත්ව අපයෝජනයක් සිදුකළ බවක් පැවසෙන පරිදි ව්‍යාජ ලෙස සකස් කොට සංස්කරණය කරන ලද වීඩියෝවක් ප්‍රසිද්ධ කිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නිරූපනයක් ලබා දෙමින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එල්ල කළ අසත්‍ය චෝදනා මඟින් තමන්ට…
නැවත ගෝලීය වසංගතයක් වශයෙන් කොවිඩ් පැතිර යාමේ අවදානම හේතුවෙන් කොවිඞ් ආසාදිතයින් සිය රට තුළට පැමිණීම වැළැක්වීම සඳහා වන කොවිඞ් අන පනත් නැවතත් බල ගැන්වීමට ඉන්දියාව තීරණය කර තිබේ.ඒ අනුව චීනය, හොං කොං, ජපානය, දකුණු කොරියාව,…
මෑත ඉතිහාසයේ විශිෂ්ටතම සහ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වූ ජනප්‍රිය බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ බ්‍රහස්පතින්දා(29) අභාවප්‍රාප්ත විය. මිය යන විට 82 හැවිරිදිව සිටි පේලේ ගේ ළමා අවදිය දරිද්‍රතාවයෙන් පීඩිත එකක් වූ බව ලොව පුරා පැතිර තිබිණ.පේලේ…
COVID-19 පැතිරීම හේතුවෙන් චීන රෝහල් සහ අවමංගල්‍ය ස්ථාන දැඩි පීඩනයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය සඟවන නිසා පැතිරීමේ පරිමාණය සහ නිල දත්ත පිළිබඳ සැකයක්ද මතුව ඇති අතර සමහර රටවල් නව සංචාරක නීති…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes