අද සිට විදුලි කප්පාදුව යළිත්
අද(27) සිට ලබන 30 වැනිදා තෙක් යළිත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.ඒ අනුව දිවා කාලයේ පැයක් සහ රාත‍්‍රී කාලයේ දී පැයයි විනාඩි 20 ක් ලෙස පැය 2යි…
අද(27) සිට ලබන 30 වැනිදා තෙක් යළිත් විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.ඒ අනුව දිවා කාලයේ පැයක් සහ රාත‍්‍රී කාලයේ දී පැයයි විනාඩි 20 ක් ලෙස පැය 2යි…
මෙම මස අවසානයේ සිට රුපියල් 55ක මිලක් යටතේ පාරිභෝගිකයන් හට බිත්තර ලබා දීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවන්…
උතුරු අමෙරිකාවේ හා කැනඩාවේ අධික ශීත දේශගුණය හා හිම කුණාටු හේතුවෙන් කෝටි 25 කට අධික පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19 කි. ලක්ෂ 15 කට අධික පිරිසකට විදුලිය…
රජගලතැන්න කැනීම්වලදී රහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ තැන්පත් කළ ස්තුප 8 ක් හමුවී ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ හිටපු මහාචාර්ය හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් පී.බී.මණ්ඩාලවල මහතා පැවසීය. ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය සහ…
ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා අදට (26) වසර 18 ක් සම්පූර්ණ වන අතර ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සුනාමි විපත සිහිකරමින් සෑම වසරකම දෙසැම්බර්…
උත්සව සමයේ හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගතවන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඒ අතුරින් වැඩිම පිරිස ගෘහස්ථ අනතුරු මුල් කොට රෝහල් ගත වන බවත් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා…
නත්තල වෙනුවෙන් ලොව පුරා සිටින බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, හමුදා නිලධාරීන්ට, පුණ්‍යායතන සේවකයන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ද දුරකතන ඇමැතුම් දෙමින් පෞද්ගලිකව සුබ පැතීමටත්, නිවාස අහිමි අසරණ යාචකයන් වෙනුවෙන් ආහාර බෙදීමටත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කටයුතු…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දිවයින හරහා ගමන් කරමින් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල…
හෙටට (25) දිනට යෙදී තිබෙන නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගතව සිටින රැඳිවියන් 309 දෙනෙකුට නිදහස ලබා දීමට නියමිතය .පිරිමි රැඳවියන් 306ක් සහ කාන්තා රැඳවියන් 03 දෙනෙකු ඊට ඇතුළත් බව වාර්තා වෙයි.සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටි…
මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදේශ ණය මත තනන ලද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව ලක්ෂ දහයක් වුවත් පසුගිය වසර පහ තුළම පැමිණ ඇත්තේ ගුවන් මගීන් ලක්ෂයකටත් අඩු පිරිසක් එනම්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes