ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල පහළට
ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහල ගොස් තිබේ. ඒ අනුව අද(17) පෙරවරුවේ රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4594.83 ක් ලෙසින්.පසුගිය සතියේ රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්විය.
ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහල ගොස් තිබේ. ඒ අනුව අද(17) පෙරවරුවේ රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4594.83 ක් ලෙසින්.පසුගිය සතියේ රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්විය.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයින් පත්කිරීමේදී තරුණ නියෝජිතයින් රැසකට මෙවර අවස්ථාව ලබාදී තිබේ.ඒ අනුව චරිත් අබේසිංහ, වරුණ රාජපක්ෂ, මහේෂ් සේනානායක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ සංජීව ධම්මික කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් වශයෙන් පත්කර…
මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් හඳුනා ගැනීමේ ඛේට පරීක්ෂාව අද (17) සිට ආරම්භ වන බව පොලීසිය පවසයි. රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ ඒ් හරහා මත්ද්‍රව්‍ය වර්ග 12ක පරීක්ෂා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අලුයම් කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් ද පවතින බවයි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ,…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් එළැඹෙන 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් පවසයි. පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කිරීමට සහ විස්තීරණ…
කිරිපිටි මිල අඩුවීමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමය සඳහන් කළේ අඩු වූ කිරිපිටි මිලට සමගාමීව මෙම තීරණය ගත් බවයි. ඒ අනුව අද…
වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමේ රජයේ වැඩපිළිවෙළට අනුකූලව, Hayleys Fentons Limited විසින් මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක…
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5:30ට නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ ඒ බව සඳහන් වෙයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
ප්‍රවීණ ගායන ශිල්පියකු සහ දක්ෂ ගිටාර් වාදන ශිල්පියකු වූ රාජු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කලක් අසනීපයෙන් පසු වූ ඒ මහතා ඊයේ (15) පස්වරුවේ රාගම පිහිටි සිය නිවසේදී මියගොස් ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.මිය…
මේ වසරේ පළමු කාර්තුව සඳහා විදුලිය ගාස්තු 11.57% කින් වැඩි කරන ලෙසට විදුලිබල මණ්ඩලය (CEB ) විසින් කරන ලද ඉල්ලීම ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL )තීරණය කර ඇත.ඒ අනුව මේ වසරේ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes