මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ ශුද්ධ අලාභය රුපියල් කෝටි 2000 ඉක්මවයි
කාලීන පුවත්

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ ශුද්ධ අලාභය රුපියල් කෝටි 2000 ඉක්මවයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදේශ ණය මත තනන ලද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගුවන් තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව ලක්ෂ දහයක් වුවත් පසුගිය වසර පහ තුළම පැමිණ ඇත්තේ ගුවන් මගීන් ලක්ෂයකටත් අඩු පිරිසක් එනම්…

රාජ්‍ය සේවක සහ විශ‍්‍රාමික වැටුප් ගෙවන්න බදු මුදල්?
කාලීන පුවත්

රාජ්‍ය සේවක සහ විශ‍්‍රාමික වැටුප් ගෙවන්න බදු මුදල්?

රාජ්‍ය සේවක සහ විශ‍්‍රාමික මාසික වැටුප් ගෙවීම සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොලැබෙන බැවින් රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වන නව බදු ප‍්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි මුදල් අමාත්‍යාංශය…

විදුලි කප්පාදුව වැඩි කරන්නේ නෑ
කාලීන පුවත්

විදුලි කප්පාදුව වැඩි කරන්නේ නෑ

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් නඩත්තු කටයුතක් හේතුවෙන් ක්‍රියා විරහිත කර තිබුණ ද කිසිදු අයුරකින් දෛනික විදුලි කප්පාදු සීමාව වැඩි නොකරන බව විදුලිබල මණ්ඩලය පවසයි. ගල්අඟුරු ප්‍රසම්පාදනය කර ගැනීමේ ගැටඵවක් පැවතිය ද දීර්ඝ විදුලි…

නත්තලට සහ අලුත් අවුරුද්දට විශේෂ පොදු ප‍්‍රවාහන සේවා
කාලීන පුවත්

නත්තලට සහ අලුත් අවුරුද්දට විශේෂ පොදු ප‍්‍රවාහන සේවා

නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද(23) සිට විශේෂ පොදු ප‍්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ මගී අවශ්‍යතාව මත පදනම් ව අතිරේක බස් රථ යෙදවීමට පියවර…

වියළි සිසිල් නත්තල් කාලේ මෙවර වැසි සහ සුළං ඇයි?
කාලීන පුවත්

වියළි සිසිල් නත්තල් කාලේ මෙවර වැසි සහ සුළං ඇයි?

සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වියළි සිසිල් කාලගුණික තත්වයක් බලපාන නත්තල් සමය තුළ මෙවර බලපා ඇති වැසි සහිත තත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනුයේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට පවතින අඩු පීඩන…

26 වන දා විශේෂ නිවාඩුවක්
කාලීන පුවත්

26 වන දා විශේෂ නිවාඩුවක්

ඉදිරි 25 වන දාට යෙදෙන නත්තල් දිනය මෙවර ඉරු දිනකට යෙදී තිබීම හේතුවෙන් ඉදිරි 26 වන දා ද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.මෙම නිවාඩු දිනය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය…

ප්‍රවීණ සිනමා කරු ඇන්ටන් ග්‍රෙගරි සමු ගනියි
කාලීන පුවත්

ප්‍රවීණ සිනමා කරු ඇන්ටන් ග්‍රෙගරි සමු ගනියි

සිංහල සිනමා වංශ කතාවේ විශේෂිත නමක් සනිටුහන් කිරීමට සමත් වූ ප්‍රවීණ සිනමා කරු ඇන්ටන් ග්‍රෙගරි මහතා අභාවප්‍රාප්ත විය.සංඛපාලි , කිරි සුවඳ , යළි පිපුණ මලක් , පාරමිතා , සූර සරදියෙල් යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඒ…

භික්ෂූන් සක‍්‍රීය දේශපාලනයට පිවිසීමට අමරපුර සංඝ සභාව එකඟ නෑ
කාලීන පුවත්

භික්ෂූන් සක‍්‍රීය දේශපාලනයට පිවිසීමට අමරපුර සංඝ සභාව එකඟ නෑ

භික්ෂූන් වහන්සේ සක‍්‍රීය දේශපාලනයට පිවිසීම තම ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව කෙසේවත් අනුමත නොකරන බව ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී හිමියෝ අවධාරණය කරති.කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා…

පශු වෛද්‍ය නිලධාරීන්ගේ”පසු බෑමක්” හෙළි වෙයි
කාලීන පුවත්

පශු වෛද්‍ය නිලධාරීන්ගේ”පසු බෑමක්” හෙළි වෙයි

රජයේ පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ගේ අකාර්යක්ෂමතාව නිසා පශු සම්පත් සංවර්ධනය සඳහා 2022 අතුරු අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන දෙසීයක මුදල කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම මත නැවත මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ප්‍රගති…

බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා ගමගේට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේ කොහොමද?-අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
කාලීන පුවත්

බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනා ගමගේට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළේ කොහොමද?-අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

බ්‍රිතාන්‍ය පුරවැසි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් එම…

error: Content is protected !!