මෙවර මහ කන්නයේ නම් වී අලෙවි මණ්ඩලය වී මිලට ගන්නවාමලු
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සුදානම් වන අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී මිල දී නොගැනීම පිළිබඳව…









