සිරි පා වන්දනා කරන්නවුන් අතරේ මත් ද්‍රව්‍ය සොයන්න “ස්ටුවඩ්” සහාය
හැටන් පොලිස් කොට්ඨාශ නිල සුනඛ අංශයේ ස්ටුවඩ් සුනඛයාගේ සහයෝගය ඇතිව හැටන් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සහ දුෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ දී ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් මත් ද්‍රව්‍ය…









