ඉත්තෑවකුට තුවක්කු බඳෙන් පහර දෙන විට තුවක්කුව පත්තු වී එතැනම මරුට!
කාලීන පුවත්

ඉත්තෑවකුට තුවක්කු බඳෙන් පහර දෙන විට තුවක්කුව පත්තු වී එතැනම මරුට!

ඉත්තෑවෙකුට තුවක්කු බඳකින් පහර‍ දුන් පුද්ගලයකු එම තුවක්කුව පත්තු වීමෙන් එතැනම මියයාමේ සිදුවීමක් දුම්මලසුරිය පොලිස් වසමට අයත් කොවුල්වැව ගම්මානයෙන් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ පන්නල ඇලබඩගම බම්මන පදිංචි වන එම්. එච්. එම්. රිකාස් (45) නමැති…

ජනපති මඩු දෙව් මැදුරේ දී කී තලෙයිමන්නාරම් “සැප කෝච්චිය” ධාවනයට
කාලීන පුවත්

ජනපති මඩු දෙව් මැදුරේ දී කී තලෙයිමන්නාරම් “සැප කෝච්චිය” ධාවනයට

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර සුඛෝපභෝගී මැදිරි පහසුකම් ද සහිත නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.මෙම නව දුම්රිය සේවය පිළිබඳව පසුගිය මරඳමඩු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

නවක වදය ගැන 0765453454 වට්ස් ඇප් අංකයට දැනුම් දෙන්න
කාලීන පුවත්

නවක වදය ගැන 0765453454 වට්ස් ඇප් අංකයට දැනුම් දෙන්න

විශ්ව විද්‍යාල තුළ නවක වදය පිටුදැකීම වෙනුවෙන් 0765453454 යන නව වට්ස්අප් අංකය හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.මේ වන විට ඒ සඳහා ක්‍රියාත්මක 1997 අංකයට අමතරව…

ජනවාරියේ සිට විදුලි බිල යළි ඉහළට?
කාලීන පුවත්

ජනවාරියේ සිට විදුලි බිල යළි ඉහළට?

ලංකා විදුලි බල මණ්ඩලය තව දුරටත් පාඩු ලැබීම මත ලබන ජනවාරි මස යළි විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුවනු ඇති බවට විදුලි ඉංජිනේරුවෝ අනුමාන කරති.මෙම වසරේ දී දෙවතාවක් ම විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් පමණ ඉහළ දමා…

උද්දික ගේ රියට අනුරපුරයේ දී වෙඩි
කාලීන පුවත්

උද්දික ගේ රියට අනුරපුරයේ දී වෙඩි

ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා පලා ගෙස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.අනුරාධපුර…

දළ දේශීය නිෂ්පාදිතය සියයට 3 කින් පහළට
කාලීන පුවත්

දළ දේශීය නිෂ්පාදිතය සියයට 3 කින් පහළට

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙම කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 3.6 කින් වර්ධනය වී ඇති බව කියන…

ත්‍රස්ත විරෝධී පනත යළි ගැසට් කරයි
කාලීන පුවත්

ත්‍රස්ත විරෝධී පනත යළි ගැසට් කරයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යළි ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියෝග පරිදි ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පසුගිය සෙනසුරාදා දිනයේ ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති…

මත්ද්‍රව්‍ය උවදුර පාලනයට මහජන අදහස් හා යෝජනා ඉල්ලයි
කාලීන පුවත්

මත්ද්‍රව්‍ය උවදුර පාලනයට මහජන අදහස් හා යෝජනා ඉල්ලයි

මත්ද්‍රව්‍ය උවදුර පාලනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීමට ඒ සම්බන්ධයෙන් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව මහජන අදහස් හා යෝජනා ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා…

“ජනතාවට අමාරුයි ඉක්මන් විසඳුමක් දෙන්න” ජනපති ගෙන් ඉල්ලීමක්
කාලීන පුවත්

“ජනතාවට අමාරුයි ඉක්මන් විසඳුමක් දෙන්න” ජනපති ගෙන් ඉල්ලීමක්

මේ වන විට රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටින බැවින් නොපමාව ඔවුන්ට සහනයක් ලබා දීම පිණිස නිශ්චිත වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීමේ වැදගත් බව මුදල් ඇමති වරයා ද වන ජනාධිපති අනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා…

ජනපති G77 රාජ්‍ය නායක සමුළුව අමතයි
කාලීන පුවත්

ජනපති G77 රාජ්‍ය නායක සමුළුව අමතයි

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ…

error: Content is protected !!