පාස්කු ප්‍රහාර නඩු තීන්දුවේ මා ගැන සඳහන් කරුණු යළි විමසා බලන්න
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ ප්‍රකාශිත නඩු තීන්දුවෙහි තමන් සම්බන්ධයෙන් ප්‍රකාශිත කරුණු නැවත සලකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව මගින් මේ…









