දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන ගැසට්ටුව නිකුත් වෙයි
දුම්රිය වර්ජනය හේතුවෙන් හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා මඟහැරී යන පරිදි ජනපතිවරයාගේ බලතල අනුව දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන ගැසට්ටුව නිකුත්ව ඇත.අද (12) දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන් අපහසුතාවට ලක්වූ අතර…









