ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම තරමක් ඉහළට
මේ දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම යම් තරමකින් ඉහළයෑමට පටන්ගෙන ඇත. ලක්‍ෂපාන, කැනියොන්, නව ලක්‍ෂපාන හා පොල්පිටිය යන ජල විදුලි බලාගාර 04 වෙත ජලය සැපයෙන ප්‍රධාන…








