තොරතුරු තාක්ෂණවේදීන් දස දහසක් රට හැර ගොස් ඇති බවට හෙළිදරව්වක්
කාලීන පුවත්

තොරතුරු තාක්ෂණවේදීන් දස දහසක් රට හැර ගොස් ඇති බවට හෙළිදරව්වක්

බදු පැනවීම සහ රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රටේ අනාගතය පිළිබඳව පවතින අවිනිශ්චිත තත්වය නිසා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් සියයට 10 ක් පමණ විදේශ රැකියාවට ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත්…

විශේෂ කාලගුණ නිවේදනයක්
කාලීන පුවත්

විශේෂ කාලගුණ නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා රට තුළ පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (02) සවස 4ට නිකුත් කර ඇති එම නිවේදනයෙන් දැනුම්දෙන්නේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…

දේශීය ණය පැහැරහැරීමේ අවදානමක්
කාලීන පුවත්

දේශීය ණය පැහැරහැරීමේ අවදානමක්

ෆිච් රේටින්ග්ස් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC දක්වා පහළ දැමීමට තීරණය කර ඇත. එසේම ඉහළ පොලී හා දැඩි දේශීය මූල්‍යන කොන්දේසි නිසා දේශීය ණය පැහැරහැරීමේ අවදානමක් පැවතිය හැකි බවද…

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල ගැන තීරණයක්
කාලීන පුවත්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල ගැන තීරණයක්

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඉදිකිරීම් කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පත්වාගෙන යා යුතු බව…

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
කාලීන පුවත්

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

ලංකා සතොස අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල තව දුරටත් පහත දමා තිබේ. සියලුම සතොස අළෙවිසල්වලින් මෙම සහන මිලට හෙට (1) සිට මෙම මිල ක්‍රියාත්මක වන බව ද සතොස පවසයි.රතු…

පහසු නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛ සියල්ල අවලංගු කෙරේ
කාලීන පුවත්

පහසු නිල ඇඳුම් පිළිබඳ චක්‍රලේඛ සියල්ල අවලංගු කෙරේ

රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ දෙකක් අවලංගු කර තිබෙයි. ඒ අනුව 2019 ජූනි 26 වනදා සහ පසුගිය සැප්තැම්බර් 27 නිකුත් කළ චක්‍රලේඛ අවලංගු කළ බවයි රාජ්‍ය…

පොලොන්නරුවේ රක්ෂිතයක් වනසයි
කාලීන පුවත්

පොලොන්නරුවේ රක්ෂිතයක් වනසයි

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව,පේරක කලාපයේ දිවුලාන රක්ෂිතයට ජේ,සී,බී යන්ත්‍ර දෙකක් ඇතුළත්කර එහි අක්කර ගණනාවක රක්ෂිතය විනාශ කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු, එම ජේ .සී.බී යන්ත්‍ර දෙක සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවිී කාර්යාලය…

කංසා ගැන අලුත්ම තීරණය
කාලීන පුවත්

කංසා ගැන අලුත්ම තීරණය

කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ…

“දෙමව්පියන් මට හූ කියා අසභ්‍ය වචනයෙන් බැන්නා”කලිසමකින් සහ කමිසයකින් සැරසී පාසල් ආ ගුරුවරිය
කාලීන පුවත්

“දෙමව්පියන් මට හූ කියා අසභ්‍ය වචනයෙන් බැන්නා”කලිසමකින් සහ කමිසයකින් සැරසී පාසල් ආ ගුරුවරිය

මිනුවන්ගොඩ, දූනගහ, පල්ලියපිටිය රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක් පාසලට කලිසමක් සහ කමිසයකින් සැරසී පැමිණීම හේතුවෙන් දෙමාපියන් දෙමව්පියන් ඇයට හූ තැබූ බවටත් දෙමවුපියන් විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවටත් පවසා පසුව එම ගුරුවරිය පොලිසියට පැමිණිලි කර තිබේ.පාසල්…

ඕමානයේ දී සිරිලක් කතුන් කෙලෙසූ බවට සැක කෙරෙන පුද්ගලයා කටුනායක දී අත් අඩංගුවට
කාලීන පුවත්

ඕමානයේ දී සිරිලක් කතුන් කෙලෙසූ බවට සැක කෙරෙන පුද්ගලයා කටුනායක දී අත් අඩංගුවට

සංචාරක වීසා මත ඕමානයට ගොස් රැකියා බලාපොරොත්තුව සිටි කාන්තාවන් රඳවා ගෙන ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් එරෙහිව එල්ල වී ඇති ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කළ…

error: Content is protected !!