ලිට්‍රෝ ගෑස් රුපියල් 80 කින් ඉහලට
ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ කිලෝග‍්‍රෑම් 12 . 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දමා තිබේ.ඒ අනුව එහි නව මිල 4,360 ක් වනු ඇති.මේ අතර කිලෝග‍්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 30 කින්…
ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ කිලෝග‍්‍රෑම් 12 . 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දමා තිබේ.ඒ අනුව එහි නව මිල 4,360 ක් වනු ඇති.මේ අතර කිලෝග‍්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 30 කින්…
සමගි ජනබලවේගය හා එක්සත් ජාතික පක්ෂය පොදු එකඟතා වැඩ පිළිවෙලකට යා යුතු බව තරයේ කියා සිටි හිටපු අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා අයවැය සම්මත කිරීමට පෙරාතුව කැබිනට් මණ්ඩලයට එක් වනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.අයවැය…
මේ වන විට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ මතවාදී ගැටුම් ඇති කරගෙන හිඳින එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයන් දෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට පත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.ඒ අතර ජනාධිපතිවරයා…
විශේෂ කාර්‍ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී බලපත්‍ර රහිතව මී ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. මෙම මී ගවයින් ප්‍රවාහනය කළ කැබ් රථය සමගින්…
වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ නායකත්වය යටතේ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පහත වැටී ඇති බැවින් තමන් 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වන බවට ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රබල ඉගියක් දී තිබේ.ඒ අයෝවා ප්‍රාන්තයේ පැවති…
ශ්‍රී ලංකාවෙනුත් මන්කි ෆොක්ස් රෝගියෙක් රටවල් රැසක ව්‍යාප්ත වු වඳුරු උණ හෙවත් මන්කි පොක්ස් රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු ප්‍රථම වරට ශ්‍රි ලංකාවෙන් හඳුනා ගෙන තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ…
ඉන්ධන මිල යළි පහත වැටෙනු ඇතැයි යන බිය නිසා පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම මත දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසළ මේ වන විට රථ වාහන පෝලිම් ඇති වීමට හේතු වී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන…
තිරිඟු පිටි මිල අඩු වීම මත පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කළ හැකි බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා කළ ප්‍රකාශයකට දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ…
පානදුර රාජකීය ප්‍රාථමික විදුහල පිටුපස කසල ගොඩකට ගිනි තැබීමෙන් මතු වූ විෂ දුමක් ආග්‍රහණය වී හටගත් ස්වසන අපහසුතාවක් හේතුවෙන් සිසුන් 36 ක් ඇතුළු 39 දෙනෙකු අද (02) රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.පානදුර රාජකීය…
මෙවර මහ කන්නයේ වී වගාවේ දී සියයට 30ක් කාබනික පොහොර ද, සියයට 70ක් රසායනික පොහොර ද යොදා ගනිමින් වී වගා කිරීමට නිර්දේශවී ඇති අතර ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර සපයන සමාගම් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes