බොරැල්ලේ සිරිසුමන හිමි සීඅයිඩී අත්අඩංගුවේ
කාලීන පුවත්

බොරැල්ලේ සිරිසුමන හිමි සීඅයිඩී අත්අඩංගුවේ

තමන් සතුව විවිධ ආධ්‍යාත්මික ශක්තීන් ඇති බවක් පැවසීම නිසා මහත් ආන්දෝලනයට පත් භික්ෂුවක වන බොරැල්ලේ සිරිසුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් සිදු කළා යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදු…

මෙරට සංචාර වල “රහ” ලොවට කියන්න ඉන්දියානු සහ නේපාල මාධ්‍යවේදීහු පිරිසක් එති
කාලීන පුවත්

මෙරට සංචාර වල “රහ” ලොවට කියන්න ඉන්දියානු සහ නේපාල මාධ්‍යවේදීහු පිරිසක් එති

මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමේ අරමුණීන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නව වැඩපිළිවෙලක් යටතේ ඉන්දියානු සහ නේපාල මාධ්‍යවේදීහු පිරිසක් දැන් දිවයිනට පැමිණ සිටිති මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් කෙරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු…

ඩයනා ගමගේ විදේශික කාන්තාවකැයි උදය ගම්මන්පිල කියයි
කාලීන පුවත්

ඩයනා ගමගේ විදේශික කාන්තාවකැයි උදය ගම්මන්පිල කියයි

ඩයනා ගමගේ විදේශික කාන්තාවකැයි උදය ගම්මන්පිල කියයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුව තුළ සිටින්නේ ද්විත්ව පුරවැසියෙකු ලෙස නොව විදේශිකයෙකු ලෙස බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද(31) පැවති මාධ්‍ය…

අධ්‍යාපනයේ වෙනසක් ගැන ඇමති කියයි
කාලීන පුවත්

අධ්‍යාපනයේ වෙනසක් ගැන ඇමති කියයි

රටේ අධ්‍යාපන පරිවර්ථනයක් සිදුකිරිමට අදාළ සැලසුම් මේ වන විට සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ එම අධ්‍යාපන පරිවර්ථනයට අදාළ සංශෝධන කොටස් 6ක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.…

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. උතුරු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බව එහි සඳහන්ව ඇත.…

ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයක් මාලදිවයිනට
කාලීන පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයක් මාලදිවයිනට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මලදිවයිනේ පිහිටුවීමට තීරණය කර ඇත. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ලබන තුන්වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව ඇත. මාදිවයිනේ පක්ෂ කාර්යාලය පිහිටුවීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල්…

අත්‍යාවශ්‍ය ආහාර මිල පහත වැටීමේ වාසිය ජනතාවට නැහැ
කාලීන පුවත්

අත්‍යාවශ්‍ය ආහාර මිල පහත වැටීමේ වාසිය ජනතාවට නැහැ

අත්‍යාවශ්‍ය ආහාර මිල පහත වැටීමේ වාසිය ජනතාවට නැහැ පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල තවදුරටත් පහත වැටී ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන මුත් එහි වාසිය තම අතට පත්…

විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ ඉහළට
කාලීන පුවත්

විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ ඉහළට

විදෙස්ගත ශ්‍රී ලාංකේය ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 34 කින් හෙවත් සියයට 10 ක ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. සැප්තැම්බර් මාසයේ පමණක් මෙරටට විදෙස්ගත ශ්‍රී…

බස් ගාස්තු අඩු වීමේ ඉඩක්
කාලීන පුවත්

බස් ගාස්තු අඩු වීමේ ඉඩක්

දැනට පවතින අවම බස් ගාස්තුව වන රුපියල් 34.00ක මුදල රුපියල් 29.00 දක්වාත් එම අනුපාතයට සෙසු බස් ගාස්තු ද අඩු කළ හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර ඇති කොවිඩ් සම්බන්ධයෙන් වන චක්‍රලේඛය ඉවත්…

ආනයනික තිරිඟු පිටි ලැබෙනවා නම් පාන් මිල අඩු කරන්න පුළුවන්
කාලීන පුවත්

ආනයනික තිරිඟු පිටි ලැබෙනවා නම් පාන් මිල අඩු කරන්න පුළුවන්

ආනයනික තිරිඟු පිටි තොග නිසි පරිදි අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නම් ලබන සතියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.නමුත් පාන් ඇතුළු…

error: Content is protected !!