නවක වධය දෙන මානසික රෝගීන් මානසික රෝහලකට යැවිය යුතුයි
කාලීන පුවත්

නවක වධය දෙන මානසික රෝගීන් මානසික රෝහලකට යැවිය යුතුයි

දරුවන් අධෛර්මයත් කරන නවක වධය දීම මානසික රෝගයක්බවත් එනිසා ඒ මානසික රෝගීන් මානසික රෝහලට යැවිය යුතු බවත් නවක වධයට එරෙහිව ඉදිරියේ දී දැඩි තීන්දු තීරණ ගැනීමට පියවර ගත යුතුත් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…

ගෝඨා සනීප වුණේ රටේම ජනතාව ලෙඩ කරලා
කාලීන පුවත්

ගෝඨා සනීප වුණේ රටේම ජනතාව ලෙඩ කරලා

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ පසු මේ වන විට තමන් ගේ අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිරගත සීනි ප්‍රමාණය අඩු වී ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇති බවත් ඒ මහතාගේ අසනීප…

ජනපති රනිල් ගෙන් ප්‍රසන්නට දෝස්මුරයක්
කාලීන පුවත්

ජනපති රනිල් ගෙන් ප්‍රසන්නට දෝස්මුරයක්

22 සංශෝධනයට සහාය දිය යුතු අවස්ථාවේ පෞද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් දැඩි සේ දෝෂාරෝපනය කොට තිබේ.ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන…

ද්විත්ව පුරවැසි බව ඇතිව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන අය ඉල්ලා අස් විය යුතුයි
කාලීන පුවත්

ද්විත්ව පුරවැසි බව ඇතිව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන අය ඉල්ලා අස් විය යුතුයි

ද්විත්ව පුරවැසි බව ඇතිව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන අය ඉල්ලා අස් විය යුතුයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම හේතුවෙන් ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි…

පාන් ගැන තොරතුරු දෙන්න දුරකථන අංකයක්
කාලීන පුවත්

පාන් ගැන තොරතුරු දෙන්න දුරකථන අංකයක්

අඩුබර පාන් අලෙවිකිරීම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය අද (22) කොළඹ ප්‍රදේශ කිහිපයක වැටලීම් සිදුකර තිබුණි. පාන්වල මිල ප්‍රදර්ශනය නොකිරීම, පාන්වල නියමිත බර නොතිබීම සහ ව්‍යාපාරික ස්ථානයේ තරාදියක් නොතිබීම යන වරදවලට අදාළව බේකරි සහ වෙළෙඳසැල් කිහිපයකට නඩු…

බැසිල් බල රහිත කරමින් 22 තෙවන වර කියවීමේදී ද සම්මත වෙයි
කාලීන පුවත්

බැසිල් බල රහිත කරමින් 22 තෙවන වර කියවීමේදී ද සම්මත වෙයි

දැනට ඇමරිකාවේ වෙසෙන ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලාංක්ය දේශපාලනයේ ප්‍රබල සාධකයක් ය යන මතය නිශේධ කරමින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ(21) පනත් කෙටුම්පත තෙවනවර කියවීමේදී ද සම්මත විය.කෙටුම්පතට පක්ෂව ඡන්ද…

සරසවි වල නවක වදය දෙන්නේ දේශපාලන අතකොලු වූ සිසුන් වාසි බලාගෙනයි
කාලීන පුවත්

සරසවි වල නවක වදය දෙන්නේ දේශපාලන අතකොලු වූ සිසුන් වාසි බලාගෙනයි

සරසවි වල නවක වදය දෙන්නේ දේශපාලන අතකොලු වූ සිසුන් වාසි බලාගෙනයි විශ්ව විද්‍යාල වල නවක වදය ක්‍රියාත්මක කරනුයේ ඇතැම් දේශපාලන කණ්ඩායම්වල අතකොලු බවට පත්ව සිටින සිසුන් බව පේරාදෙනිය විශ්ව විද්‍යලයේ ශාස්ත්‍ර පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක…

අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ
කාලීන පුවත්

අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා…

වී මිල පහත වැටේ;මෝල් හිමියන්ගේ”කරල පැහේ”
කාලීන පුවත්

වී මිල පහත වැටේ;මෝල් හිමියන්ගේ”කරල පැහේ”

යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු වලින් වී අළෙවි මණ්ඩලය ඉවත් වීමත් සමඟ වී කිලෝව රුපියල් 100 ත් 110ත් අතර මුදලකට වී මෝල් හිමියන් අතට පත් කිරීමට සිදුව ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.ඔවුන් වැඩි දුරටත් පවසනුයේ…

අරගලකරුවන් පුනරුත්ථාපනයට යවන්න රජය ගත් උත්සාහය වරදී
කාලීන පුවත්

අරගලකරුවන් පුනරුත්ථාපනයට යවන්න රජය ගත් උත්සාහය වරදී

අත්අඩංගුවට ගන්නා අරගලකරුවන් පුනරුත්ථාපන කඳවුරු වලට යොමු කිරීමට රජය ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපහසු දෙයක් බවට පත් කර ඇති අතර ඒ සම්බන්ධ තීන්දුව කතානායකවරයාට දන්වා තිබුනි. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව…

error: Content is protected !!