ආනයනික සහල් වර්ග මිනිස් ආහාරයට සුදුසු නෑ
කාලීන පුවත්

ආනයනික සහල් වර්ග මිනිස් ආහාරයට සුදුසු නෑ

ශ්‍රී ලංකාවට ආනයනය කරන සහල් වර්ග මිනිස් ආහාරයට නුසුදුසු බව තමන් විශ්වාස කරන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.එම ආනයනික සහල් නිෂ්පාදනය කිරීමේදී වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් මෙරට භාවිතා නොකරන රසායනික ද්‍රව්‍ය සහ බාල…

IMF පීඩනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාව තනි කරන්නේ නෑ
කාලීන පුවත්

IMF පීඩනය හමුවේ ශ්‍රී ලාංකික ජනතාව තනි කරන්නේ නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අත්සන් තැබූ පසු ඒ උදෙසා ශ්‍රී ලාංකිකයින්ට ඇතැම් විට අතිශය පීඩාකාරී කැපකිරීම් කරන්නට සිදුවිය හැකි බවත් එම දැඩි ප්‍රතිසංවිධානකරණ ක්‍රියාත්මක කිරීමේදී…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට කරන අනිසි බලපෑම් චීනය හෙලා දකියි
කාලීන පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට කරන අනිසි බලපෑම් චීනය හෙලා දකියි

කිසියම් රටක් ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ස්වයං අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට උත්සහ කරන්නේ නම් ඊට චීනය විරුද්ධ වන බවත් ශ්‍රී ලංකාව සිය ජාතික තත්ත්වයන්ට අනුකූලව ස්වාධීනව තෝරාගෙන ඇති මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ…

වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලයෙන් සතොසට
කාලීන පුවත්

වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලයෙන් සතොසට

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පාලනය වන වී අලෙවි මණ්ඩලයට වී මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකු මඟින් ප්‍රමාණවත් තරම් මුදල් නොලැබීම හේතුවෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙක් මතුව ඇති ගැටලුවට විසඳුමක් ලෙස වෙළඳ අමාත්‍යංශය යටතේ පාලනය වන…

අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් බාහිර අත පෙවීම් ප්‍රතික්ෂේප කරනවා
කාලීන පුවත්

අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් බාහිර අත පෙවීම් ප්‍රතික්ෂේප කරනවා

කිසිදු බාහිර යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට මැදිහත්වීම ප්‍රතික්ෂේප කරන්නේ යැයි විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඊයේ (සැප්. 12) පැවසීය.ව්‍යවස්ථා රාමුව තුළ සත්‍යය හෙළි කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට…

ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් වගකිව යුතුයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් වගකිව යුතුයි

දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර්…

පැය 10-12ක විදුලි කප්පාදුවක්?
කාලීන පුවත්

පැය 10-12ක විදුලි කප්පාදුවක්?

නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟරු සපයා ගැනීමට නොහැකි වුවොත් එය මුලුමනින්ම අක්‍රිය වීම මත ලබන ඔක්තෝබර් අවසන් වෙනවිට පැය 10කට අධික කාලයක් විදුලිය කැපීමට සිදුවන බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති.මේ වනවිට ලංකා අඟුරු සමාගම මූලික…

රාජකීය අවමංගල්‍යයට එන රාජ්‍ය නායකයන්ට කොන්දේසි පනවයි
කාලීන පුවත්

රාජකීය අවමංගල්‍යයට එන රාජ්‍ය නායකයන්ට කොන්දේසි පනවයි

ලබන 19 දා පැවැත්වෙන දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සාර්ථක අන්දමින් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඒ සඳහා එක් වන රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධ යම් යම් කොන්දේසි පැනවීමට තීරණය වී තිබේ.රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන රාජ්‍ය නායකයන්ගෙන්…

දමිතාට ඇප
කාලීන පුවත්

දමිතාට ඇප

දමිතාට ඇප රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරීනී, රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට ඇප ලබා දී තිබේ.ඒ ඇය අද(12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඇය රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි කාලය තුළ ආහාර පාන…

වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමතිකම “චොකා මල්ලී”ට
කාලීන පුවත්

වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමතිකම “චොකා මල්ලී”ට

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර(චොකා මල්ලී) මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(12)දිවුරුම් දෙනු ලැබීය.ඒ අනුව රනිල් වික්‍රමසිංහ රජය යටතේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ…

error: Content is protected !!