ජනපති ගේ නිවසින් නැති වුණු බුදු පිළිමය සහ පොත් ගැන ඉඟියක්
කාලීන පුවත්

ජනපති ගේ නිවසින් නැති වුණු බුදු පිළිමය සහ පොත් ගැන ඉඟියක්

පසුගිය ජූලි 09 වන දා කිසියම් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ සොරා ගන්නා ලද කෞතුක වටිනා කමකින් යුතු බුදු පිළිමය,සහ පොත් පත් තොගයක් තමන් සතුව ඇති බවට කිසියම් පුද්ගලයකු වෙතින් ජනාධිපති…

ගෝඨාගේ අත්දැකීම් තරුණ පෙළට ලබා දිය යුතුයි
කාලීන පුවත්

ගෝඨාගේ අත්දැකීම් තරුණ පෙළට ලබා දිය යුතුයි

වසර දෙකක කෙටි කාලයක් රටේ ජනාධිපති ධුරය දැරුව ද ගෝඨාභය රජපක්ෂ මහතා අත්දැකීම් බහුල රාජ්‍ය නායකයෙකු බවත් ඒ මහතාගෙන් එම අත්දැකීම් තරුණ පරපුරට ලබා දීම පිණිස එතුමා නැවත සක්‍රිය දේශපාලනයට එක් විය යුතු බවත් හිටපු…

මම මන්ත්‍රී කමින් ඉල්ලා අස් වෙන්න හිටපු ජනාධිපති තුමා පාර්ලිමේන්තු එනවා නම් නෙ
කාලීන පුවත්

මම මන්ත්‍රී කමින් ඉල්ලා අස් වෙන්න හිටපු ජනාධිපති තුමා පාර්ලිමේන්තු එනවා නම් නෙ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම පිණිස තමන්ට මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය හැකි වුව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමක් පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය…

යල කන්නයේ යූරියා බෙදා අවසන්
කාලීන පුවත්

යල කන්නයේ යූරියා බෙදා අවසන්

යල කන්නයේ යූරියා බෙදා අවසන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ 2022 යල කන්නය සඳහා මෙරටට ගෙන්වන ලද යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් ව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.ඒ අනුව හෙක්ටෙයාර් 304,734ක් වගා…

“චීනය ශ්‍රී ලංකාව විශාල තරඟයක අතකොළුවක් කරගෙන”ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය
කාලීන පුවත්

“චීනය ශ්‍රී ලංකාව විශාල තරඟයක අතකොළුවක් කරගෙන”ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

“චීනය ශ්‍රී ලංකාව විශාල තරඟයක අතකොළුවක් ලෙස යොදාගෙන තිබෙනවා”.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි ශ්‍රී ලංකාවට හිරිහැර කරන රටවල් පිළිබඳව සඳහනක් කරමින් ශ්‍රී ලංකාව “17 වතාවක් උතුරු අසල්වැසියාගේ ආක්‍රමණ” ජයගත්…

ඔන්න අපිත් IMFණය ගන්න උදව් කළා!
කාලීන පුවත්

ඔන්න අපිත් IMFණය ගන්න උදව් කළා!

ශ‍්‍රී ලංකාවේ සමීප මිත‍්‍රයකු, අසල්වැසියෙකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධාන කොටස් හිමියෙකු ලෙස, චීනය සෑම විටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ශ‍්‍රී ලංකාවට ණය ආධාර ලබා දීම සම්බන්ධයෙන් දිරිමත් කර ඇති බව…

දුරකථන,අන්තර් ජාල සහ මුදල් ගෙවා නරඹන ටීවී ගාස්තු නගී
කාලීන පුවත්

දුරකථන,අන්තර් ජාල සහ මුදල් ගෙවා නරඹන ටීවී ගාස්තු නගී

දුරකථන,අන්තර් ජාල සහ මුදල් ගෙවා නරඹන ටීවී ගාස්තු නගී ලබන සදුදා(05) සිට මෙරට සියලුම දුරකතන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය දි…

ගෝඨා පිළිගන්න මහින්දානන්ද ඇතුළු මැති ඇමති පිරිසක් ගුවන් තොටුපලට
කාලීන පුවත්

ගෝඨා පිළිගන්න මහින්දානන්ද ඇතුළු මැති ඇමති පිරිසක් ගුවන් තොටුපලට

අතිශය අසාර්ථක රාජ්‍ය පාලනයක් නිසා මතු වූ පොදු ජන විරෝධය හමුවේ රටින් පළාගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම බිරිඳ ද සමඟ අද(03) අලුයම කටුනායකින් දිවයිනට පැමිණි මොහොතේ මැති ඇමති වරුන් කිහිප දෙනකුම ඔහු පිළිගැනීමට…

පාන් ගෙඩිය රුපියල් තුන් සීයයි
කාලීන පුවත්

පාන් ගෙඩිය රුපියල් තුන් සීයයි

තිරිඟු පිටි ඇතුළු බේකරි හිමියන්හට පාන් නිෂ්පාදනයට අදාල කිසිදු පහසුකමක් සැලසීමට රජය අපොහොසත් වීම නිසා අද(03) සිට ග්‍රෑම් 450ක බරින් යුත් පාන් රාත්තලක් රුපියල් 300ක මිලකට අලෙවි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ…

ගෝඨා මාධ්‍ය මඟ හැර කොළඹ හතේ ඇමති නිල නිවසකට
කාලීන පුවත්

ගෝඨා මාධ්‍ය මඟ හැර කොළඹ හතේ ඇමති නිල නිවසකට

ඊයේ මධ්‍යම රාත්‍රියේ(03) දිවයිනට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම කොළඹ 07,මලලසේකර මාවතේ පිහිටි ඇමති නිල නිවසක් වෙත පූර්ණ ආරක්ෂාව සහිතව ගොස් ඇති අතර ඔහු කිසිදු මාධ්‍යයකට මුහුණ නොදීම ද විශේෂත්වයකි.එමෙන්ම හිටපු ජනපති…

error: Content is protected !!