රටින් පලා ගිය ගෝඨා යළි එයි
කාලීන පුවත්

රටින් පලා ගිය ගෝඨා යළි එයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(03) අලුයම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රාජපක්ෂ මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.ඔහු තායිලන්තයේ සිට ආපසු දිවයිනට පැමිණියේ දිවයින ජාතියේ දරුණුතම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමන්ට එරෙහි දැවැන්ත නැගිටීමෙන්…

ගෝඨා අද ලංකාවට;පිළිගැනීම යුද වීරයකු ලෙසද? බෝසතෙකු ලෙසද?
කාලීන පුවත්

ගෝඨා අද ලංකාවට;පිළිගැනීම යුද වීරයකු ලෙසද? බෝසතෙකු ලෙසද?

අද(03) කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතව ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එල්ටීටීඊ යුද ජයග්‍රහණයේ වීරයා ලෙස හඳුන්වා දෙමින් ඔහුගේ අතිශය අසාර්ථක පාලන සමය තුළ රට මුහුණ පෑ දරුණු ආර්ථික පරිහානිය සහ ඔහු තනතුර…

අතුරු අය-වැය සම්මතයි
කාලීන පුවත්

අතුරු අය-වැය සම්මතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද(02) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබුණි. එහිදී මන්ත්‍රී වරුන් 43ක් ඡන්දය භාවිතා කළ…

ත්‍රිරෝද රථ කරුවන්ට ධීවරයන්ට ගොවීන්ට මේ අය වැයෙන් කිසිම සහනයක් නෑ
කාලීන පුවත්

ත්‍රිරෝද රථ කරුවන්ට ධීවරයන්ට ගොවීන්ට මේ අය වැයෙන් කිසිම සහනයක් නෑ

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වී සිටින ත්‍රිරෝද රථ ආශ්‍රිත රැකියා කරන්නන්, ධීවරයන්, ගොවීන්, සුළු හා මධ්‍යපරිමාන කර්මාන්ත කරුවන්, සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් ඇතුළු ජාතික ආර්ථිකයට සම්බන්ධ වී සිටින සියලුම ක්ෂේත්‍රවල අර්බුදයට ලක්…

ජාත්‍යන්තර සහයෝගීතාව සහිතව ලංකාවට සහාය වෙනවා
කාලීන පුවත්

ජාත්‍යන්තර සහයෝගීතාව සහිතව ලංකාවට සහාය වෙනවා

ජාත්‍යන්තර සහයෝගීතාව සහිතව ලංකාවට සහාය දැක්වීමට එක්සත් රාජධානිය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් පණිවුඩයක් එවමින් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසයි.ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගැනීම සඳහා සියලු පාර්ශව…

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි
කාලීන පුවත්

ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් අඩු කිරීමට හැකියාවක් පවතින අතර නව මිල ගණන් පසුව දැනුම් දෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.නමුදු මෙම මිල ගණන්…

ගොර්බචොෆ්ගේගේ අවමඟුලට පුටින් නොයයි
කාලීන පුවත්

ගොර්බචොෆ්ගේගේ අවමඟුලට පුටින් නොයයි

ගොර්බචොෆ්ගේගේ අවමඟුලට පුටින් නොයයි සෝවියට් සංගමයේ අවසන් නායකයා වන මිහායිල් ගොර්බචොෆ්ගේ අවමංගල්‍ය උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය තහවුරු කොට තිබේ.එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ සෙනසුරාදා(03) පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට පුටින්ගේ කාලසටහන…

අතුරු අයවැය සම්මත කිරීම අද
කාලීන පුවත්

අතුරු අයවැය සම්මත කිරීම අද

පාර්ලිමේන්තුව අද(02) පෙරවරු 9.30 ට රැස් වන අතර විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත හෙවත් අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 3 වන දිනය අදට යෙදී තිබේ.එම විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ එය සම්මත කර ගැනීමට නියමිතය. පාර්ලිමේන්තුවේ…

“ගම සමඟ පිළිසඳර” ඇතැම් කොන්ත්‍රාත් කරුවන්ට වත් මුදල් ගෙවා නැහැ
කාලීන පුවත්

“ගම සමඟ පිළිසඳර” ඇතැම් කොන්ත්‍රාත් කරුවන්ට වත් මුදල් ගෙවා නැහැ

නිවැරදි ජාතික ප්‍රතිපත්තියකින් තොරව දේශපාලනික වශයෙන් ගනු ලබන තීන්දු තීරණ මත ආරම්භ කරනු ලබූ බොහොමයක් සංවර්ධන ව්‍යාපෘති අතුරින් අතිශය අසාර්ථක ව්‍යාපෘතියක් වන “ගම සමඟ පිළිසඳර” වැඩ සටහන් සඳහා ඉදි කිරීම් කළ ඇතැම් කොන්ත්‍රාත් කරුවන්ට මුදල්…

පොහොට්ටුව මහින්ද අතට
කාලීන පුවත්

පොහොට්ටුව මහින්ද අතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ(පොහොට්ටුවේ) සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉවත් කොට එම පක්ෂයේ තාවකාලික සභාපති වරයා ලෙස එම පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ පත් කොට තිබේ.මෙම මාසයේදී පැවැත්වෙන එම පක්ෂ සම්මේලනයේදී නව…

error: Content is protected !!