ඉන්ධන හිඟ වෙන්නේ නැහැ
ඉන්ධන ගොඩබා ගැනීම, බෙදාහැරීමේ පසුබෑම් සහ ඉන්ධන හල්වල ඇණවුම් සඳහා ගෙවිම් ප්‍රමාදවීම් මත ඉන්ධන පෝලිම් ඇති වුව ද ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් හිඟයකින් තොරව බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින…
ඉන්ධන ගොඩබා ගැනීම, බෙදාහැරීමේ පසුබෑම් සහ ඉන්ධන හල්වල ඇණවුම් සඳහා ගෙවිම් ප්‍රමාදවීම් මත ඉන්ධන පෝලිම් ඇති වුව ද ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් හිඟයකින් තොරව බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින…
දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුර කාලය නිසි පරිදි අවසන් කළ ජනාධිපතිවරයෙකු නොවී ධුර කාලය අතර තුර ස්වකීය ධුරයේ වගකීම් අත්හළ ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරයකුට අයත් වරප්‍රසාද හිමි…
දැනට තායිලන්තයේ හිඳින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාකාරී තත්වයක් නිර්මාණය වූ වහාම නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.එසේ පැමිණි පසු ඔහුට ආරක්ෂාව සැලසීමේ පහසුව තකා කොළඹ 07 මලලසේකර…
ඉදිරි මහ කන්නය සදහා ප්‍රමාණවත් විදේශීය සහ දේශීය පොහොර වර්ග කිසිදු ගැටලුවකින් තොරව ගොවීන් වෙතට පත් කිරීමේ හැකියාව පවතින බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා කියයි. පොහොර ආනයනය වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක අතරේ ඉදිරියේදී…
රජයේ නිලධාරීන් විදේශ නිවාඩු ඉල්ලුම් කිරීම සඳහා භාවිත කරන ඒ 4 ප්‍රමාණයට වඩා විශාල පිටු 4කින් යුත් ආකෘති පත්‍රය, ඒ 4 ප්‍රමාණයේ පිටු 2කින් යුත් ආකෘති පත්‍රයක් බවට පත් කර, වාර්ෂිකව කඩදාසි විශාල ප්‍රමාණයක් ඉතිරි…
මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අයත් ඇතැම් නිල නිවාස වල ද මාසික ජල බිල් පත් නිසියාකාරව නොගෙවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.නමුදු ඉදිරියේදී ඇති කරගන්නා එකඟතා අනුව, මාස දෙකකට වඩා වැඩි…
හෙට පෞද්ගලික බස් අඩු වේවිලු,ඒත් වැඩි අවුලක් ඇති නොවෙන්න ලංගම වැඩලු නැවත උද්ගත වී ඇති ඉන්ධන හිඟය මත හෙට(29) සිට පෞද්ගලික බස් රථ ධාවනය 25% තෙක් අඩු කිරීමට සිදු වනු වනු ඇති බව ලංකා පෞද්ගලික…
රන්ජන්ට කොන්දේසි සහිත සමාවක් දුන්නේ ඇයි? රන්ජන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබා දුන් ජනාධිපති සමාව කොන්දේසි සහිත බැවින් ඔහුගේ සිවිල් සහ දේශපාලන නිදහස අහෝසි වී ඇති බවට විපක්ෂ නායක සමගි ජනබලවේගය පක්ෂයේ නායක…
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටි 300 ක් පමණ වන අලින් මේ වන විට එම භූමි කලාපය තුළ දක්නට නොලැබෙන බව වාර්තා වෙයි.ආහාර, ජලය ඇතුළු වාසය සඳහා සුදුසු පාරිසරික සාධක අහිමිවීම හේතුවෙන් මෙම අලි රංචු ඉන් පිටවී…
බිඳ වැටිමකට ලක්වු නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයේ පලමු ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කර තිබේ. ඒ අනුව මෙගා වොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට යළි එක් කිරිමට හැකිවී ඇතැයි එම මණ්ඩලයේ උසස්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes