30 දා අරගල කරුවෝ යළි කොළඹ එති
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ලබන 30 වෙනි අඟහරුවාදා කොළඹට පැමිණ යළි උද්ඝෝෂණ දියත් කිරීමට අරගලයට සම්බන්ධ සංවිධාන කිහිපයක් තීරණය කොට තිබේ.ඒ බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා…









