අපේ රුපියල තවත් සවිමත් වෙයි
කාලීන පුවත්

අපේ රුපියල තවත් සවිමත් වෙයි

මීට මාස කිහිපයකට උඩදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 380ත් 390ත් අතර පැවති මුත් ශ්‍රී ලංකා රුපියල මේ වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් ශක්තිමත් ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද…

ඉන්ධන කෝටාව ඉහළට;එතකොට ඉන්ධන මිල ?
කාලීන පුවත්

ඉන්ධන කෝටාව ඉහළට;එතකොට ඉන්ධන මිල ?

ලබන ජූනි මුල මාසයේ සිට ඉන්ධන කෝටාව දෙගුණයකින් ඉහළ දැමීමට හැකිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. නමුත් පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉහළ අගයක් ගැනීමේ වාසිය…

සාමාන්‍ය පෙළ අද සිට
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ අද සිට

සාමාන්‍ය පෙළ අද සිට 2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(29) ආරම්භ වන අතර ජූනි මස 08 වනදා දක්වා එම විභාගය පැවැත්වීමට නියමිතය.පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය පනස්දෙනෙකු…

රුපියල පොහොසත් වූ හැටි
කාලීන පුවත්

රුපියල පොහොසත් වූ හැටි

වසරේ ගත වූ කාලය තුළ ශ‍්‍රී ලංකා රුපියල ජාත්‍යන්තර වශයෙන් අතිප‍්‍රමාණ වී හෙවත් අගය ඉහළ නැංවී ඇති අන්දම පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කොට තිබේ.එහි සඳහන් අන්දමට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල…

සාමාන්‍ය පෙළ දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවද ආරක්ෂක කටයුතු සදහා…

ගුවන් තොටුපොලේ ප‍්‍රභූ මගී පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර
කාලීන පුවත්

ගුවන් තොටුපොලේ ප‍්‍රභූ මගී පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප‍්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන්යන්ත‍්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදිය.ගුවන් මගීන් රැගෙන…

ඌව වෙල්ලස්සටත් වෛද්‍ය පීඨයක්
කාලීන පුවත්

ඌව වෙල්ලස්සටත් වෛද්‍ය පීඨයක්

මෙම වසර අවසන් වීමට පෙර ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.ඒ අනුව පළමු වරට වෛද්‍ය…

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවීමට පියවර
කාලීන පුවත්

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවීමට පියවර

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවීමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් විසින් එම කටයුතු සිදුකරනු ඇති බවයි. මේ වසරේ ගතවූ කාලය තුළ…

මා ජනපතිවරණයට එන්නේ මන්ත්‍රී කමකින් ඇමති කමකින් මේ ක්‍රමය වෙනස් කරන්න බැරි නිසයි
කාලීන පුවත්

මා ජනපතිවරණයට එන්නේ මන්ත්‍රී කමකින් ඇමති කමකින් මේ ක්‍රමය වෙනස් කරන්න බැරි නිසයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු හෝ ඇමති වරයකු ලෙස පවත්නා ක්‍රමය වෙනස් කළ නොහැකි බවත් එය කළ හැක්කේ ඊට ඉහළ තනතුරකට බවත් තමන් ඉදිරියේ ජනාධිපති තරඟයක් සඳහා ඉදිරිපත් වනුයේ ඒ නිසා බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක…

ආනයනික භාණ්ඩ 100 ක තහනම ජුනි මුල ඉවතට
කාලීන පුවත්

ආනයනික භාණ්ඩ 100 ක තහනම ජුනි මුල ඉවතට

රටේ ආර්ථික තත්වය කෙමෙන් යහපත් අතට හැරෙමින් පවතින බැවින් ආනයනික භාණ්ඩ වර්ග 100ක තහනම ජුනි මස මුල් සතියේදී ඉවත් කිරීමට නියමිත බව.මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද(26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ…

error: Content is protected !!