ඌව වෙල්ලස්සටත් වෛද්‍ය පීඨයක්

මෙම වසර අවසන් වීමට පෙර ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ආරම්භ කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.ඒ අනුව පළමු වරට වෛද්‍ය සිසුන් 50 දෙනෙකු එම පීඨයට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කොට ඇති බව සඳහන් ය.

කාලීන පුවත්