ත්‍රස්ත පනත අනතුරුදායකයි;එය භාවිතයෙන් වලකින්න
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස විධායකයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් මඟින් ඉල්ලීමක් කොට ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී ඇති අයිතීන්ට අනුව කටයුතු කරන පුද්ගලයින්ට…









