රටේ බලය ගන්න වැඩ කර පෙන්වන්න – ජනාධිපති
රටේ බලය ගන්න අවශ්‍ය නම් ගමට ඇවිත් වැඩ කර පෙන්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්ෂ වලට විවෘත ආරාධනයක් කළේය. එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නොව අනිත් පක්ෂවල අයටත් එන්නැයි…









