අරගල කරන්න පුළුවන්; ඒත් භූමිය අත්පත් කරගන්න දෙන්න බෑ
සාමකාමී අරගල සඳහා ඉදිරියේදී නිශ්චිත භුමියක් වෙන් කෙරන අතර එහි සිට විරෝධතා දැක්වීමට අවසර ඇතත් නාගරික සංවර්ධන අධිකාරිය සතු භූමි අත්පත් කර ගැනීමට කිසිවකුටත් ඉඩක් නොදෙන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා…









