දිවයින පුරා හදිසි නීතිය
කාලීන පුවත්

දිවයින පුරා හදිසි නීතිය

ඊයේ ( 28) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දිවයින පුරා හදිසි නීතිය පනවනු ලැබ තිබේ.මෙලෙස හදිසි නීතිය පනවා ඇත්තේ.මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතය පවත්වාගෙන යාම…

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. ඒ අනුව කොළඹ වරයායේ සියලු පර්යන්තයන් හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවීමට…

ඉන්දියාවෙන් ගලවා ගැනීමේ කණ්ඩායමක් එයි;පිරිමින් 76 ක් කාන්තාවන් 4 ක් හා සුනඛයන් 4 ක්
කාලීන පුවත්

ඉන්දියාවෙන් ගලවා ගැනීමේ කණ්ඩායමක් එයි;පිරිමින් 76 ක් කාන්තාවන් 4 ක් හා සුනඛයන් 4 ක්

ඉන්දියාවෙන් ගලවා ගැනීමේ කණ්ඩායමක් එයි;පිරිමින් 76 ක් කාන්තාවන් 4 ක් හා සුනඛයන් 4 ක් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දැඩි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සහයක් වශයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් ඉන්දියානු…

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්
කාලීන පුවත්

ඉදිරි දිනවල කාලගුණයේ වෙනසක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ‘දිට්වා’ සුළි කුණාටුව ඊයේ (28) රාත්‍රි 11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 kmක්…

නිල වශයෙන්‘හදිසි ආපදා තත්ත්වයක්’ප්‍රකාශ කරන්න
කාලීන පුවත්

නිල වශයෙන්‘හදිසි ආපදා තත්ත්වයක්’ප්‍රකාශ කරන්න

අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති දරුණු ආපදා තත්ත්වය, ‘හදිසි ආපදා තත්ත්වයක්’ (Emergency Situation) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග…

ශ්‍රී ලංකාවට අවසන් සටනට වරම්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවට අවසන් සටනට වරම්

පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අතිශයින් තීරණාත්මක වූ මූලික වටයේ අවසන් තරගයේදී දුෂ්මන්ත චමීරගේ පන්දුවේ දක්ෂතා මතින් ලකුණු 6ක තියුණු ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා…

හැටන් – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා
කාලීන පුවත්

හැටන් – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

හැටන්-කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබේ. පොලීසිය සඳහන් කළේ හැටන් – රොසැල්ල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් මෙලෙස වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහා ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

කැලණි ගඟ දෙපස පහත්බිම්වලට මහා ගංවතුරක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

කැලණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක,…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 200 ඉක්මවූ තද වැසි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (28) අලුයම වන විට වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි අගය මි.මී. 315ක් බවයි.එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන්…

අද හෙට නියමිත උසස් පෙළ විභාග විෂයන් දෙසැ 8,9 දිනවල
කාලීන පුවත්

අද හෙට නියමිත උසස් පෙළ විභාග විෂයන් දෙසැ 8,9 දිනවල

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (28) සහ හෙට (29) දිනවල ද නොපවැත්වෙන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම් දී තිබේ.එමඟින් ඇය වැඩිදුරටත් සඳහන් කර…

error: Content is protected !!