රජාංගනය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කෙරේ
කාලීන පුවත්

රජාංගනය ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කෙරේ

රජාංගනය ජලාශය වාන් දොරටු 14  ම මේ වන විට විවෘත කොට කිබෙේ. එයින් වාන් දොරටු 12 ක් අඩි 6  බැගින්ද වාන් දොරටු දෙකක් අඩි 4  බැගින්ද විවෘත කිරීමටයි ජලාශය භාර ඉංජිනේරුවන් කටයුතු කර ඇත. මෙයින්…

දැදුරු සහ කුඹුක්කන් ඔය පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්
කාලීන පුවත්

දැදුරු සහ කුඹුක්කන් ඔය පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්

පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දැදුරුඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය,…

ආපදාවක් ව‍ුණොත් 117 අමතන්න
කාලීන පුවත්

ආපදාවක් ව‍ුණොත් 117 අමතන්න

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවලට ලක්වී සිටින සියලුදෙනාට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සූදානමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම කාලගුණය අයහපත් වීමත් සමඟ ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා පෙර සිටම…

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
කාලීන පුවත්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ නාරාහේන්පිට දුම්රිය ස්ථානය හා බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 02ක ගස් කඩා වැටීම හේතුවෙන්.

කාලගුණික ආපදා නිසා අදයි හෙටයි උ/පෙළ විභාගය නෑ
කාලීන පුවත්

කාලගුණික ආපදා නිසා අදයි හෙටයි උ/පෙළ විභාගය නෑ

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇතිවී තිබෙන ආපදා තත්ත්වයන් හේතුවෙන් අද (27) සහ හෙට (28) අපොස උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය තීරණය කර තිබේ.විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග…

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ ඊයේ (25) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 7.75% මට්ටමේම නොවෙනස්ව පවත්වන…

රන් මිල යළිත් ඉහළට
කාලීන පුවත්

රන් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඊයේ (25) වන විට ලෝක රන් මිල ඩොලර් 4,150ක් ලෙස…

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ
කාලීන පුවත්

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැලකට දඩ

දේශිය රතු කැකුළු සම්බා සහල් පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නපුර නගරයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක් වරද පිළිගෙන තිබේ.පාරිභෝගික අධිකාරිය පැවසුවේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළෙඳසැල් හිමියාට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර ඇත.…

ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (25) මධ්‍යම රාත්‍රිය පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ඉදිරි පැය 30 තුළ පීඩන…

ලෙඩ සුව කරන්න “සීතා මෑණියෝ “දැරියක් පුච්චලා
කාලීන පුවත්

ලෙඩ සුව කරන්න “සීතා මෑණියෝ “දැරියක් පුච්චලා

රෝගීන් සුව කිරීමේ බලයක් ඇති බවට ප්‍රසිද්ධියට පත් ව සිටින ‘සීතා මෑණියන් ’ ලෙස හඳුන්වන කාන්තාවක් හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඒම කාන්තාව වයස අවුරුදු 16 ක දැරියක ගේ රෝගයක් සුවකිරීම සඳහා වේවැලකින්…

error: Content is protected !!