හය වරක් අගමැති කම් කළ රනිල් හත් වන වර ජනපති ලෙස දිවුරුම් දෙයි
හය වරක් මෙරට අග්‍රාමාත්‍ය ධුරයෙහි කටයුතු කර ඇති රනිල් වික්රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද(21) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි.රනිල්…









