රාජ්‍ය සේවක සහ විශ‍්‍රාමික වැටුප් ගෙවන්න බදු මුදල්?
රාජ්‍ය සේවක සහ විශ‍්‍රාමික මාසික වැටුප් ගෙවීම සඳහා ප‍්‍රමාණවත් ආදායමක් නොලැබෙන බැවින් රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම සඳහා ජනවාරි මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වන නව බදු ප‍්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි මුදල් අමාත්‍යාංශය…









