පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කළ පස් දෙනෙක් ඇප මත මුදා හැරෙති
කාලීන පුවත්

පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කළ පස් දෙනෙක් ඇප මත මුදා හැරෙති

මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සවිකර තිබූ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීමේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප මත මුදා හැරීමට…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට
කාලීන පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (24) ඒකක 337.84කින් පහත වැටී තිබේ. ඒ අනුව එය ඒකක 22,644.88කින් අවසන් වී තිබෙන අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 4.95ක් ලෙසයි.

30 දා තෙක් හදිසි ගංවතුර අවදානමක්
කාලීන පුවත්

30 දා තෙක් හදිසි ගංවතුර අවදානමක්

ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය…

2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වීම අද
කාලීන පුවත්

2026 T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වීම අද

2026 ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නිළ කාලසටහන එළිදැක්වීම අද(25) සිදු කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 80ක් පමණි.මෙවර තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වේ.කණ්ඩායම් 20ක් තරගාවලියට එක්වන අතර…

දිස්ත්‍රික්ක 12කට නායයෑම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 12කට නායයෑම් අනතුරු ඇඟවීම්

බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල 02වන මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කොළඹ, හම්බන්තොට, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට 01 මට්ටමේ…

කාලගුණය අද සිට දරුණු අතට
කාලීන පුවත්

කාලගුණය අද සිට දරුණු අතට

දිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (25) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන්…

පුරා විද්‍යා නාමපුවරු ගැලවූ අයෙක් අත් අඩංගුවට;ප්‍රා සහා සහාපති පලා ගිහින්
කාලීන පුවත්

පුරා විද්‍යා නාමපුවරු ගැලවූ අයෙක් අත් අඩංගුවට;ප්‍රා සහා සහාපති පලා ගිහින්

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.. එමෙන්ම වාලච්චේන පොලීසිය සැකකරුවන් විසින් ගැලවූ නාමපුවරු ද වාලච්චේන පොලීසිය විසින් සොයාගෙන ඇති බව…

බොලි­වුඩ් සින­මාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍ර සමු ගනියි
කාලීන පුවත්

බොලි­වුඩ් සින­මාවේ සුපිරි තරුව ධර්මේන්ද්‍ර සමු ගනියි

දශක ගණ­නා­වක් පුරා බොලි­වුඩ් සින­මාවේ සුවිශේෂ පෞරුෂයකින් යුත් මුල් පෙළේ කඩ­ව­සම් නළුවකු ලෙසත්, ජන­ප්‍රි­ය­තම නළුවකු ලෙසත් අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­ය­කට හිමි­කම් කී ධර්මේන්ද්‍ර ඊයේ(24) සිය දිවි ගමන නිමා කොට තිබේ. හැටේ දශ­කයේ මුල් භාග­යේදී සින­මා­වට පිවිසි ධර්මේන්ද්‍ර…

වාලච්චේන  පුරාවිද්‍යා  පුවරු ගලවා ඉවත් කළ වුන් අධිකරණයට ඉදිරිපත් කරනවා
කාලීන පුවත්

වාලච්චේන පුරාවිද්‍යා පුවරු ගලවා ඉවත් කළ වුන් අධිකරණයට ඉදිරිපත් කරනවා

වාලච්චේන ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.වාලච්චේන පොලිස් වසමේ සවි කර තිබූ පුරාවිද්‍යා…

අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ 73න් 9ක් වාන් දමයි
කාලීන පුවත්

අධික වැසි හමුවේ ප්‍රධාන ජලාශ 73න් 9ක් වාන් දමයි

පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිත මහඔය ප්‍රදේශයට බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ…

error: Content is protected !!