රන්ජන්ට ජනපති සමාව?
කාලීන පුවත්

රන්ජන්ට ජනපති සමාව?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා ඇති අතර සඳහා ඒ අවශ්‍ය නෛතමය කටයුතු මේ වන විට…

ජනපති ධුරය සඳහා හතරක් තරඟ බිමේ
කාලීන පුවත්

ජනපති ධුරය සඳහා හතරක් තරඟ බිමේ

නව ජනාධිපතිධුරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉදිරිපත්ව සිටිති. ඔවුන් සිවු දෙනා සඳහාම වෙන වෙනම…

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ
කාලීන පුවත්

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

අද උදේ 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කොට තිබේ.මේ වන විට ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත.ශ්‍රී ලංකා යුද හමුදායේ පොලිස් පොලිස් විශේෂ කාර්ය…

පාර්ලිමේන්තුව තුළ කඩාකප්පල්කාරී වැඩ බැහැ
කාලීන පුවත්

පාර්ලිමේන්තුව තුළ කඩාකප්පල්කාරී වැඩ බැහැ

අද (16) පෙ.ව 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මන්ත්‍රීවරුන්ට නිදහසේ රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය රැකීමටත් ඕනෑම පියවරක් ගැනීමට ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයකට විය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිදහසට බාධාවන අයුරින්…

නව අගමැති දිනේෂ්?
කාලීන පුවත්

නව අගමැති දිනේෂ්?

ඊළඟ අගමැති පාර්ලිමේන්තුවේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.යම් අවස්ථාවක ජනාධිපති ධූරය හිස් වුවහොත් නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් පත් කරගන්නා තුරු ජනාධිපති ධූරයේ වැඩ බැලීම අග්‍රාමාත්‍යවරයා. විසින්…

ජනපති තේරීමේ දී පොදු පෙරමුණ ඩලස් අතහැර රනිල් දෙසට හැරෙයි
කාලීන පුවත්

ජනපති තේරීමේ දී පොදු පෙරමුණ ඩලස් අතහැර රනිල් දෙසට හැරෙයි

ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (15) පැවැති සාකච්ඡාවකදී ඒ බව තීරණය කර ඇත.ශ්‍රී…

වැඩබලන ජනපති දිවුරුම් දෙයි
කාලීන පුවත්

වැඩබලන ජනපති දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේය. ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු ප්‍රතිපාදන අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙනු…

ජනපති ඉල්ලා අස් වූ බව කතා නායක නිල වශයෙන් දැනුම් දෙයි
කාලීන පුවත්

ජනපති ඉල්ලා අස් වූ බව කතා නායක නිල වශයෙන් දැනුම් දෙයි

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වෙත දන්වා ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. කථානායක නිල නිවසේ දී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද යාපා අබේවර්ධන…

ජනපතිගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිල ප්‍රකාශයට සැරසෙයි
කාලීන පුවත්

ජනපතිගේ ඉල්ලා අස්වීම පිළිබඳ නිල ප්‍රකාශයට සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධ ලිපියේ නීතිතිමය තත්වය පරික්ෂා කිරීමෙන් අනතුරව එම නිවේදනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද(15) පෙරවරුවේ නිල වශයෙන් නිකුත් කිරීමට නියමිත බව කතානායක කාර්යාල ආරංචි මාර්ග…

ජනපතිගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පෙර ලිපියේ වලංගු බව විමසා බැලෙයි
කාලීන පුවත්

ජනපතිගේ ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට පෙර ලිපියේ වලංගු බව විමසා බැලෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් කතානායක කාර්යාලය වෙත ලැබි ඇති බව එම කාර්යාලය තහවුරු කරයි.එමෙන්ම ජනාධිපති වරයා තම අස්වීමේ ලිපිය කතානායක වරයා වෙත යොමු කොට…

error: Content is protected !!