කැපී පෙනෙන ලෙස ශක්තිමත් වන රුපියල ගැන අනතුරු ඇඟවීමක්
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙමින් පවතින රුපියල, වසර අවසානයේදී නැවතත් දුර්වල විය හැකි බවට අනාවැකි පළවී තිබේ. එහිදී රුපියෙල් අගය 23% කින් පමණ පහත වැටෙනු ඇති බව ෆිච් සොලූෂන්ස් (Fitch Solutions) ආයතනය…









