පවුල් රාජ වංශයක් නිමා කරමින් ජනාධිපති රටින් පලා යයි
කාලීන පුවත්

පවුල් රාජ වංශයක් නිමා කරමින් ජනාධිපති රටින් පලා යයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇති වූ මහජන විරෝධතා හේතුවෙන් පවුල් රාජ වංශයක් අවසන් කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් (flees) ඇති බව බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.ජනාධිපතිව සිටියදී නඩු පැවරීමෙන් අත්මිදීමේ…

මහින්ද බැසිල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
කාලීන පුවත්

මහින්ද බැසිල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මහින්ද බැසිල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්. මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන් ඇතුළු පිරිසකගේ විදේශ ගමන්…

ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි
කාලීන පුවත්

ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි

ජූලි 13 වැනි දිනට යෙදී තිබූ සිය ඉල්ලා අස්වීම සම්බන්ධ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(11) අත්සන් තබා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එය හෙට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නියමිතය.ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන්…

අරලිය ගහ මන්දිරයේ දී අරගල කරුවෝ දෙපිරිසක් ගැටෙති
කාලීන පුවත්

අරලිය ගහ මන්දිරයේ දී අරගල කරුවෝ දෙපිරිසක් ගැටෙති

ගාලු මුවදොර අරගල කරුවන් විසින් අත්පත් කරගෙන සිටින කොළඹ අරලියගහ මන්දිරය තුළදී අරගලකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.ඒ හේතුවෙන් ඔවුන් අතුරින් දස දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.ඔවුන්ගේ තත්වය බරපතල නොවූ බැවින් ප්‍රතිකාර…

රටින් පිටවන්න බැරි වූ බැසිල් ආපසු හැරී යයි
කාලීන පුවත්

රටින් පිටවන්න බැරි වූ බැසිල් ආපසු හැරී යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(12) අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 649 දරන ගුවන් යානයෙන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ ,හා තුළ එහි සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ…

වත්මන් දේශපාලන අස්ථාවරත්වය IMF සබඳතා වලට අහිතකරයි
කාලීන පුවත්

වත්මන් දේශපාලන අස්ථාවරත්වය IMF සබඳතා වලට අහිතකරයි

වර්තමානයේ රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය සබඳතා කෙරෙහි අතිශයින් අනර්ථකාරී ලෙස බලපෑ හැකි බැවින් කඩිනමින් රට ස්ථාවර විය යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) සමඟ කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙන යා හැක්කේ ඒ ඔස්සේ පමණක්…

අරගල කරුවන් කියන්නේ ජවිපෙ අනු සංවිධාන සාමාජිකයන්ට
කාලීන පුවත්

අරගල කරුවන් කියන්නේ ජවිපෙ අනු සංවිධාන සාමාජිකයන්ට

ගාලුමෝදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන වලට අයත් පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කලා සංගමය ආදී සංවිධාන අරගලයෙහි යෙදී සිටි බව ඔහු…

නව ජනපති තෝරා ගැනීම 20 වනදා
කාලීන පුවත්

නව ජනපති තෝරා ගැනීම 20 වනදා

ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුවහොත් ලබන 20 වන බදාදා අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අද(11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව මේ මස 15 වනදා පාර්ලිමේන්තුව…

ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂයකින් නිවේදනයක්
කාලීන පුවත්

ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂයකින් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියළු පණිවිඩ කතානායක වරයාට දැනුම් දීමෙන් පසුව ඔහු විසින් පමණක් නිකුත් කරන බව සඳහන් නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය යන ලිපි ශීර්ෂයකින් නිකුත් වී තිබේ.ඒ ගාලු මුවදොර පිහිටි…

ගෑස් හිඟයට නිමාවක්?
කාලීන පුවත්

ගෑස් හිඟයට නිමාවක්?

ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,740 ක් රැගත් දෙවන නෞකාව අද(11) මෙරටට ළඟා වීමට නියමිත අතර ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,700 ක් රැගත් පළමු නෞකාව ඊයේ කෙරවළපිටිය ගෑස් බෝයාවට රැගෙන ඒමෙන් පසු ගොඩබෑම ආරම්භ කොට ඇත. මේ අතර…

error: Content is protected !!